ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ
පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට දක්නට ලැබුණා. මෙම පුවත “infosrilankanews.info” නැමැති වෙබ් අඩවියක “ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]
Continue Reading