ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් […]

Continue Reading

නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමි කරගත්තා. මෙම ජයග්‍රහණය අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍යවල විශේෂ අවදානයක් දිනාගෙන තිබෙනවා. මේ අතර, ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ දැවැන්ත, රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන අන්දමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූප සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් […]

Continue Reading

බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්‍රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් […]

Continue Reading