FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී මියගිය ගුරුවරුන් පෙළක් ද?
ගුරු උද්ඝෝෂණ අළලා පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ කෝණවලින් පළවූ ව්‍යාජ මෙන්ම නොමඟ යවන සුළු සටහන් පිළිබඳ විමර්ශන රැසක් සිදුකළා. එසේම දිවයින පුරා ගුරුවරුන් රැසක් කොවිඩ්19 ආසදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව දැක්වීමට ද පසුගිය දින කිහිපයේ සටහන් රැසක්ම හුවමාරු වී තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් 10ක් පිළිබඳව විස්තර පහතින්. සමාජ මාධ්‍ය සටහන්: […]
Continue Reading