තලකොටුව ගාර්ඩ්න්ස් පෙට්‍රල් පෝලිමේ දී සිදුවූ මරණයක් ද?
ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අපට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා. මෙවැනි […]
Continue Reading