FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

මෙරට කෝවිඩ් වෛරසයේ නව රැල්ලේ ව්‍යාප්තිය විශාල වශයෙන් වර්ධනය වීමත් සමග ශ්‍රී ලංකාවට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසට (Do Not Travel) අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට ජනතාවට පසුගිය දා (24) නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මෙම නිවේදනය හේතුකොට ගෙන ත්‍රස්ත ප්‍රහාරයක් මෙරට සිදු විය හැකි බවට අනවබෝධයක් ඇතිවීම හේතුවෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති වී තිබෙනු දැකගන්නට […]

Continue Reading
UD Dept of State Statement

Fact Check : අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශය

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් විශේෂයෙන්ම WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය  හරහා විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. Youtube හරහා ලංකා ඊ නිව්ස් චැනලය ඔස්සේ “State dept anounsment ‌ගෝඨා ‌හොරෙක් නඩු දානවා -ඇමරිකාව” යනුවෙන් පළවූ වීඩියෝව බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනු […]

Continue Reading