Mr.Kottu අයිතිකරු වාහන අනතුරකින් මිය ගිහින්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. “අද අලුයම සිදු වූ රිය අනතුරකින් ප්‍රසිද්ධ Kottu කඩ හිමිකරුවෙකු මියගොස් ඇති බව ත්, එය සියදිවි නසා ගැනීමක්දැයි සැක කෙරෙන බව” ට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(28) දින සිට පළ වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍ය බව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading