ඇමෙරිකානු නායකයින් කංසා ශාකයක් රෝපණය කරද්දී ලංකවේ එම ශාකයට නීතිය ක්‍රියාත්මක වෙන අයුරු?
ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍ය වාර්තා නිරතුරුව දකින්නට පුලුවන්. මෙවන් පසුබිමක අත්අඩංගුවට ගත් කංසා ශාකයක් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක […]
Continue Reading