FACT CHECK: ළමා සොල්දාදුවෙකු වෙනුවෙන් සිහිවටනයක් ලෙස තැබූ බයිසිකලයක් කාලයත් සමග ගසකට මැදිව වැඩි තිබු අයුරු ද?

අරුම පුදුම ආකාරයෙන් වැඩුනු ශාක පිලිබඳව විටෙන් විට සමාජ මාධ්‍ය තුල පලවන සටහන් අපට දැකගන්නට පුළුවන්. ලංකාවේද මේ ආකාරයේ විශේෂිත ආකාරයෙන් වැඩුනු ගස් පිලිබඳව විස්තර ප්‍රධාන මාධ්‍ය හරහා ද ඇතැම් විට අපට දැකගනන්ට ලැබෙනවා. මේ අතර බයිසිකලයක් මැදිකොට වැඩුණු විශාල ගසක් පිළිබඳව ද පුවතක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබු අතර එහි දක්වා […]

Continue Reading