FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?
ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]
Continue Reading
