පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?
ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]
Continue Reading
