තේසවලාමේ සහ ෂරියා නීතිය මෙරට පොදු නීති පද්ධතියට එකතු කරන බවට නියෝජ්‍ය ඇමති මොහොමඩ් මුනීර්ගේ ප්‍රකාශයක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තේසවලාමේ නීතිය සහ ෂරියා නීතිය එකතු මෙරට නීති පද්ධතියට එකතු කරන බව, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් පසුගිය දින කිහිපය පුරාවටම, සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts : ‘Unews’ නම් […]

Continue Reading