දඹදිව, තායිලන්ත සහ ඩුබායි සංචාර තහනම් කරන බවට ඇමති අනිල් ජයන්ත ප්‍රකාශ කළා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කම්කරු අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading