මහජන බැංකුවේ කෝටි 65ට වැඩි මුදලක් හැක් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල සුලබව අසන්නට ලැබෙන දෙයන් වන්නේ, එක් එක් රජයේ ආයතන වල හෝ රජයට අනුබද්ධිය ආයතන වල හැකර්ස්ලා විසින් මුදල් වංචා කිරීම් සිදු කිරීමයි. මේ අතර මහජන බැංකුවේ පද්ධතියට හැකර්ස්ලා ඇතුළු වී මුදල් වංචාවක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප […]

Continue Reading