Fact Check : ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ […]
Continue Reading