FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!
ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]
Continue Reading
