ගෝඨාභය-රනිල් ප්රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]
Continue Reading
