තරුණයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෙරට සිදුවීමක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් රටවල සිදුවීම්, මෑතකාලීනව මෙරට තුළ සිදු වූ ඒවා ලෙස දක්වමින් හුවමාරු කරගන්නා ආකාරය දැකගත හැකියි. තරුණයන් දෙදෙනෙකු විසින් තවත් තරුණයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන එවැනි නොමඟ යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading
