ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ නීතිඥ භාවය අහෝසි වී ඇති බවට පැතිරෙන සටහන්වල ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා “රුපියල් ලක්ෂ හැත්තෑවක” මුදලකට ගිජු වී කටයුතු කිරීම නිසා ඔහුගේ නීතිඥ තනතුර අහිමි වී ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
