ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති […]

Continue Reading

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් නොගෙන වැඩ කිරීමේ තීරණයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුව පත් වීමත් සමග නවක මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසිලිමත් වනවා. නව රජයේ උපදේශකවරු ලෙස පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙක්ම වැටුප් රහිතව සේවය ලබාදීමට කටයුතු කර තිබු පසුබිමක, ජාතික ජන බලවේගයේ නව මන්ත්‍රීවරුන් ද වැටුප් නොමැතිව රාජකාරි කටයුතු වල යෙදෙන […]

Continue Reading

පාර්ලිමේන්තු පළමු සභාවාරයේ දී විපක්ෂ නායකගේ අසුනේ වෙන කෙනෙකුට අසුන් ගන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1978 ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා මැතිවරණ දිස්ත්‍රික්කයන් පූර්ණ වෙනසකට ලක් විය. ඊට පෙර ක්‍රියාත්මක ‌වූ, කේවල ආසන ක්‍රමයේදී, ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වේ. කේවල ආසන ක්‍රමය පසුව සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌පරිවර්තනයට ලක් විය. එක් එක් […]

Continue Reading

අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම් බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිවයිනේ නන්දෙසින් විරෝධතා පෙළක්ම වාර්තා වෙනු අපට මේ වකවාණුවේ දැක ගන්නට පුළුවන්. එමෙන්ම එලෙස පවත්නා ඇතැම් විරෝධතාවයන්හිදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන අවස්ථා ද, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරනවා. මෙවන් පසුබිමක පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ උද්ඝෝෂණ තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බව […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා . “නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස […]

Continue Reading

FACT CHECK: 2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති  බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප […]

Continue Reading

FACT CHECK: මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා. මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Lanka Facebook නම් […]

Continue Reading