කොළඹ නුවර මාර්ගයේ බස් රථයක් විසින් යතුරුපැදියක් අනතුරට ලක්කර ඇති බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහා මාර්ගයක ධාවනය වන බස් රථයක් විසින් යතුරුපැදියක් ඇදගෙන යන ආකාරය සහ බස් රථය ඉදිරිපස කොටසට යට වී යතුරුපැදිය පෙරළී ඇති ආකාරය නිරීක්ෂණ වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වී තිබුණා. වීඩියෝවේ නිරීක්ෂණය වන ආකාරය අනුව බස් රථ රියදුරු විසින් යතුරුපැදිකරුවන්  අනතුරට ලක්කර ඇති බවට බොහෝ දෙනා […]

Continue Reading