කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කිරීමෙන් සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වනවා. ජාතික ගොවිජන එකමුතුව විසින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපතිවරයා විසින් ප්‍රකාශ කළ අදහසක් නොමග යවන සුළු අන්දමින් වාර්තා කරමින් නිර්මාණය කළ එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් […]
Continue Reading
