වෙසක් සැමරුම් තහනම් කිරීමට, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙවර වෙසක් උත්සව කාලයේ දි උතුරු පළාතේ දන්සැල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවක් හඟවමින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. Factcresecndo අප කණ්ඩායම මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading
