Fact Check: දේශපාලන නායකයින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සංවිධාන සමඟ සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා දැක්වෙන ඡායාරුප ද?
ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිලිබඳවල ප්‍රගතිය, පසුගිය කාලය පුරාවටම දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. මෙවන් පසුබිමක, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ට මුල් වූ සංවිධානයේ නායකයන් සමග වත්මන් රාජපක්ෂවරුන් සහ උදය ගම්මන්පිල සමීප සම්බන්ධයක් තිබූ බව පෙන්වන ආකාරයේ ඡායාරූප සටහන් පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් […]
Continue Reading
