අධිබලැති යතුරු පැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නීති විරෝධී ලෙස ආනයනය කළ අධිබලැති යතුරුපැදි සම්බන්ධ සිද්ධියක් හේතුවෙන්, 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබූ, හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ පිහිටි කුරුළු උද්‍යානයේ හිමිකරු ඇතුළු පිරිසක්, නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝග කළ බවට පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය […]
Continue Reading
