Archives

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

කදු මුදුනකදී ප්‍රපාතයකට යාබදව ඉතා පටු මගක වාහනයක් හරවන රියදුරෙක් ?

ඇතැම් සත්‍ය සිදුවීම පවා, සම්පුර්ණ වටාපිටාවේ තොරතුරු ඇතුළත් නොකරමින් පළකිරීම හේතුවෙන්, බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යන අවස්ථා අපට ඇතැම්විට දැකගන්නට ලැබෙනවා. මේ එවැනි නොමග යවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පළකර තිබු පහත වීඩියෝව මඟින් හඟවා තිබුනේ පර්වතයක් කෙලවරට යාබද ඉතා කුඩා මාර්ගයක් […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න ගල්ලෙන්වලින් පවා සමන්විත  කදුකර වන ගහනය සහිත ප්‍රදේශයක් වන කූරගල ,පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ප්‍රදේශයක්.ඒ එහි පවතින බෞද්ධ උරුමය සහ එහි පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි.වසර දහස් ගණනක අතීත බෞද්ධ නෂ්ඨාවශේෂ පවතින එම ප්‍රදේශයේ නැවත වරක් බෞද්ධ ප්‍රබෝධයක් මතුව ඇති අතර මෑත කාලීනව දාගැබක් ඉදිකිරීම ආදී කටයුතු සිදුවෙමින් පවතිනවා. […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???

පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හෝ තහවුරු කර නොගන්නා නිල නොලත් කරණු සමාජ ගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය නොකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කරනවා සේම එලෙස නොමග යැවීම සඳහා භාවිතා කරන්නේ සත්‍ය කරුණු නම් ඒවා කෙරෙහිද ජනතාව වැරදි කෝණයකින් බැලීම සිදු වනවා. එලෙස සත්‍ය කරුණු ඇතුළත් […]

Continue Reading

ඩ්‍රෝන සංදර්ශනයේ නොදුටු දසුන්ද?

හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමසුමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : Daraz ආයතනය විසින් සංවිධානය කළ […]

Continue Reading

FACT CHECK: දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්‍ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු […]

Continue Reading

FACT CHECK: එක රටක් එක නීතියක් සාමාජිකයින් ජාතික ගීතයට ගරු නොකරමින් සිටින අවස්ථාවක්ද ?

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරන එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ඔවුන් සම්බන්ධයෙන් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ඡායාරූපයක් සමග පහත සටහන අන්තර්ජාලයට […]

Continue Reading

FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?

ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?

ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “මෙන්න මෙහෙම නටල කරල ජනතාව එක්ක එකට […]

Continue Reading

FACT CHECK: රජයේ සේවකයන්ට ජනවාරි සිට ගෙවීමට නියමිතව තිබු රුපියල් පන්දහසේ දීමනාව අත්හිටුවා ඇද්ද ?

Photo Credit goes to IPS රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ජනවාරි මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යවරයා විසින් මෑතකදී නිවේදනය කළා. කෙසේ වෙතත් සමාජ ජාලා වල මෑතක සංසරණය වන ලිපියක් මුල්කරගනිමින් පළවූ සටහන් පෙලකින් දැක්වෙන්නේ මෙම රුපියල් පන්දහසක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවයි.මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading

චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් […]

Continue Reading

ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]

Continue Reading

දිනේෂ් චන්දිමාල්ව සිම්බාබ්බේ සමග තරග කරන සංචිතයෙන් ඉවත් කර තිබුණාද ? ?

ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ විවිධ  සටහන් සමාජ ජාලා ඔස්සේ පැතිර යනවා.මේ දිනේෂ්  චන්දිමාල් සම්බන්ධයෙන් පැතිරුණු එවැනි  සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් පළකර තිබුණේ පහත සටහනද සමගින් . “ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්බේ සහ ඕස්ට්‍රේලියා තරග ඉලක්ක කර ගනිමින් නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත.ඒ කෙසේ […]

Continue Reading

පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට […]

Continue Reading

ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading

ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් […]

Continue Reading

පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading