Archives

තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා . “නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස […]

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට අකමැත්තක් නැති බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  “AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්ගෙ වැඩ. තව ඉස්සරහට  බලාපොරොත්තු වෙයි මේවා .” යන තේමාවෙන් පළකර තිබු සටහනකින් […]

Continue Reading

FACT CHECK:පියයුරු 3 ක් සහිත ඇමෙරිකානු කාන්තාවක් ?

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් මිනිසුන්  සිදුකර ගන්නා සිරුරේ වෙනස්කම් පිළිබදව නොමග යවන සුලු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. මේ සැත්කමක් මගින් කාන්තාවක් පියයුරු 3 ක් ඇතිකරගත් බවට සමාජ ජාලා ඔස්සේ පැතිර යන නොමග යවන සුලු සටහනක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද විමසා බැලීමයි.  සමාජ ජාලා සටහන්  […]

Continue Reading

FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?

Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?

වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දෙසැම්බර් […]

Continue Reading

FACT CHECK: Death Wish Coffee – කෝප්පයක් පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකිද?

ආහාර පාන පිළිබදව නිතර සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙනවා. මේ ආකාරයට සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙන ඇතැම් කරුණු නොමග යවන සුලුයි. මේ කෝපි පදනම් කරගත් එවන් නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබදව අප විසින් කළ කරුණුසොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් කෝපි අසුරණයක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් . “Death Wish […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් :  “අනුර […]

Continue Reading

FACT CHECK: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

Update 09/05/22 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කරනු ලැබුවා. ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය […]

Continue Reading

FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දුම්රිය සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත විවේක ගන්නා විදේශිකයෙක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප වල සත්‍ය සිදුවීම් බාහිරෙන් දැකීමෙන් පමණක් එහි දැක්වෙන සත්‍ය කරුණු නිගමකය කළ නොහැක. කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව නිගමන වලට පැමිණ අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු සමාජගත කිරීමෙන් ජනතාව නොමග ගොස් සිටින ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

FACT CHECK : ජවිපේ විසින් 88 සහ 89 වකවානු වල විනාශ කළ ලංකාවේ පළමු හෙලිකොප්ටරයේ ඡායාරූපයක්ද?

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ  89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා විනාස කරන ලද ලංකාවේ පළමු හෙලිකොප්ටරය බව […]

Continue Reading

FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading

FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]

Continue Reading

FACT CHECK: ත්‍රිකුණාමල වෙරලේ ගිලෙමින් සිටි විදේශකයින් 8 දෙනෙක් බේරාගත් ත්‍රිකුණාමලයේ දුප්පත් දියණියක්?

විවිධ ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප අවභාවිතා කරමින් ඒවා වෙනත් අර්ථකතන ඉදිරිපත් කරමින් සමාජ ජාල ඔස්සේ පැතිරවීම සිදුවෙනවා. මේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් නිරූපිකාවකගේ ළමාවියේ  ඡායාරූපයක් අවභාවිත කරමින් සැකසුන සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණුසොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දැරියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “වයස 12 […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින සියලු ඡායාරූප ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් BBC යට ඉල්ලීමක් !

අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “එලිසබෙත් රැජින ඇයගේ ජීවිත කතාවේ හමුවුන රාජ්‍ය නායකයන් අතුරින් මහින්ද රාජපක්ෂගේ දර්ශන සහ ඔහුගේ […]

Continue Reading

FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading