Archives

“2030දී සජිත් ජනපති,නාමල් අගමැති”- චරිත් අබේසිංහගෙන් ෆේස්බුක් සටහනක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලන වාසි ලබා ගැනීමට ඡායාරූප අවභාවිත කරමින් වෙනත් අර්ථ කථන ලබා දෙමින් ව්‍යාජ සංස්කරණයන් සිදු කිරීම සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “2030 දී අනිව සජිත් […]

Continue Reading

රාජ්‍ය විරෝධී පුවත් සමාජ මාධ්‍යයේ පළ කළ රාජ්‍ය සේවකයින්ගේ වැඩ තහනම් කළ බව ඇමති ප්‍රකාශ කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ මැති ඇමතිවරුන් සිදුකළ බව කියන ප්‍රකාශ සහිත සමාජ මාධ්‍ය සටහන් නිරන්තරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන අතර  බොහෝ අවස්ථාවල සමාජ නොමග යවන සුළු ආකාරයේ අන්තර්ගතයන් සහිත සටහන් ද වේ. මේ එලෙස  අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් […]

Continue Reading

“දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා”, සුනිල් වටගලගෙන් ‘මව්බිම’ පුවත්ටපතට ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අභාවය හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා” යනුවෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල […]

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පෙළ පොතක අන්තර්ගත පාඩමක කොටසක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් මොඩියුල වල අන්තර්ගතයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙමින් පවතින මෙම කාලවකවානුවේ ඇතැම් විට සත්‍ය ලෙස දක්වමින් නොමගයවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන ආකාරය දැකිය හැකියි. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

අමෙරිකාව රුසියානු ධජය සහිත තෙල් නැව අල්ලා ගත් අවස්ථාවේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෙනසුවෙලා ජානධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් මුළු ලෝකයේ ම අවදානය යොමු වූයේ,  එක්සක් ජනපද හමුදාව විසින් බෙලා 1 නෞකාව අත්අඩංගුවට ගැනීමයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ප්‍රශ්නගත නෙස්ලේ ළඳරු කිරිපිටි නැවත කැඳවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් අයිති ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නෙස්ලේ සමාගමේ විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ළඳරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් සම්බන්ධයෙන් මේ වනවිට ගෝලීය වශයෙන් අවධානය යොමු වී තිබේ. ඒ ළදරු කිරිපිටි කාණ්ඩ කිහිපයක ආහාර විෂවීමකට හේතුවිය හැකි විෂ ද්‍රව්‍යක් අඩංගු වියහැකි බවට මත පළ වීමත් සමගයි. මේ ඒ පිළිබඳව Fact Crescendo අප […]

Continue Reading

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිවීම අදාළ වන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ දේශපාලනික වශයෙන් වැදගත් වන කාලීන සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ද ප්‍රධාන මාතෘකා බවට පත්වේ. බලයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු […]

Continue Reading

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව තහවුරු කරමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් ඔහුගේ ‘Truth Social’ ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම අත්තඩංගුවට ගැනීම සමග සමාජ මාධ්‍ය පුරා මේ සම්බන්ධයෙන් විවිධ මත පළවූ අතර අසත්‍ය සහ නොමග යවන සුළු […]

Continue Reading

මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් තිබේ ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ගුවන් සේවය ආශ්‍රිත සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ඉඩකඩ වෙන්වෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අතර මේ දිනවල යළිත් මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මණෙය වී තිබේ. ඒ අනුව සත්‍ය තොරතුරු අතරේ අසත්‍ය තොරතුරු ද සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

දකුණු ආසියාවේ සමස්ත හොඳම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” සහ “දකුණු ආසියාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය” වැනි කලාපීය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම මත දකුණු ආසියාවේ සමස්ත “හොඳම ගුවන් සේවය” ලෙස අර්ථදැක්වීම මත බොහෝ දෙනා නොමග ගොස් තිබුණා. මේ ඒ පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කරන […]

Continue Reading

6 ශ්‍රේණියේ මොඩියුලයේ සිදුවීම පිටුපස රනිල් පත් කළ නිලධාරීන් සිටින බවට CIDය අගමැතිනිය දැනුවත් කරලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ, නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ පුවත මේ දිනවල රටේ වඩාත්ම අවධානය යොමුවී ඇති සිදුවීමයි. මෙකී සිදුවීම මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වන වටපිටාවක, එහි විමර්ශනයන්ට අදාළව අධ්‍යාපන, […]

Continue Reading

2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්ය කරලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බවට රජය විසින් සිදු කළ ප්‍රකාශය පසුගිය වසර පුරා කතාබහට ලක් වුණු මාතෘකාවක්. ඊට සමගාමීව 2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කරන බවට සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් […]

Continue Reading

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට රජයේ සම්බන්ධයක් නැති බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ තීරණ සම්බන්ධයෙන් සහ රජයේ මැති ඇමතිවරුන් සිදු කරන බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ඇති වී තිබෙන මෙම කාලවකවානුවේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවාරයා විසින් සිදු කරන ලද බව කියන ප්‍රකාශයක් පිළිබදව […]

Continue Reading

“නිලධාරිනියො වතුර කෑවෙ ඔවුන්ගෙම වැරැද්දෙන්’’ මන්ත්‍රී රෝහිණීගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් හා සම්බන්ධ අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාරණයන් සඳහා දේශපාලන චරිත යොදා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ එලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ගාල්ල මහනගර සභාවේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය වේදිකාවේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.    […]

Continue Reading

2025 වසර පුරාවටම වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික, මැතිවරණ, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු විවිධ සමාජීය තේමා යටතේ දෙස් – විදෙස් කාලීන සිදුවීම් ඔස්සේ 2025 වසර තුළ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වු අතර, එම සටහන්හි පසුබිම් කරුණු විශ්ලේෂනාත්මකව විමසමින් 2025 වසර පුරාවට, සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් […]

Continue Reading

වසර 1000 කට පෙර ඉදිකරණ ලද ජල පද්ධතියක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වල සමාජ මාධ්‍ය හරහා ආගමික ස්ථාන, පෞරාණික වටිනාකමින් යුතු දේවල්, අතීත සිදුවීම් සම්බන්ධයෙන් මිත්‍යා මත පතුරුවමින් නොමග යවන සුළු සටහන් පල වනවා. මීට වසර 1000 කට පමණ ඉහතදී චෝල අධිරාජ්‍යයන් විසින් මෙරට ඉදිකරන ලද ජල පද්ධතියක් ලෙසින් දක්වමින් හුවමාරු වුණු වීඩියෝවක් පිළිබදව  අප විසින් […]

Continue Reading

නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව […]

Continue Reading

ගම්පහ මාර්ගයක් අළුත්වැඩියා කිරීම ගැන හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අලුතින් සංවර්ධනය කරන ලද බව කියන ගම්පහ, මිරිස්වත්ත, වලව්වත්ත මාර්ගයේ ජායාරූප ඇතුලත් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ඒ පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1:  “ඔය හදලා තියෙන්නේ අපූරුවට- මේක තමයි වෙනස” යනුවෙන් […]

Continue Reading

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

ආපදා තත්ත්වය ඇති වූයේ රජය පිළිබඳ ඇති වූ දේව කෝපයක් නිසා බවට හිටපු ජනපති රනිල් කිව්වා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් සමඟ ඇති වූ ආපදා තත්වය දේව කෝපයෙන් ඇති වූවක් බවටත්, එම දේව කෝපයට හේතුව පවත්නා ආණ්ඩුව බවටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයක් හැඟවෙන අයුරින් වීඩියෝවක් ආපදා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading