Archives

හදිසි නීතිය ඉවත් වීම නිසා, ශ්‍රී ලංකාවේ තහනම් කළ ත්‍රස්ත සංවිධාන සඳහා පනවා තිබූ තහනම අගෝස්තු 23 වනදා ඉවත් වීමකට ලක් වූවාද ?

අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු සංවිධානාත්මක ත්‍රස්ත  ප්‍රහාරයත් සමඟම රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට  අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිතුමා ප්‍රකාශයට  පත් කළේ අප්‍රේල්  22 මධ්‍යම රාත්‍රිය සිටය. එතැන් පටන් සෑම මසකම 22  වන  දින හදිසි නීති තත්වය දීර්ඝ කරන ලද අතර, අගෝස්තු මස 22 මධ්‍යම රාත්‍රියේ […]

Continue Reading

ගිනිගන්නා කඳුවැටියක් දෙස කාන්තාවක් විමතියෙන් බලා සිටිනා දර්ශනය 2019 අගෝස්තු මස සිදුවූ ඇල්ල රක්ෂිතයේ ලැව් ගින්න හා සම්බන්ධ ඡායාරූපක්ද?

අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි.  ලෝකයේ  පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක්ෂිතයේ සිදු  වෙමින් පවතින ගින්න හා සමකාලීනව මෙම ගිනි ගැනීම සිදුවීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගේ වැඩිපුර […]

Continue Reading

ජෝන් අමරතුංග ඇමතිතුමාට වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දුන්නාද ?

වෙන්නප්පුව පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්, සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා. මෙම සිද්ධිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ මේ පිරිස අතර සිදු වූ බහින් […]

Continue Reading

ලංකාවේ උපන්දින සාදයක් අතරතුර දී හයිඩ්‍රජන් බැලුන් පිපිරීමක් සිදුවූවාද ?

උපන් දින සාද අවස්ථාවකදී, උපන් දින කේක් ගෙඩිය මත ඇති ඉටිපන්දම් දැල්ල හයිඩ්‍රජන් පිරවූ බැලුන් වලට ගැටී දැල්වීමත් සමඟම විශාල පිපිරීමක් සිදුවන වීඩියෝ පටයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ අගෝස්තු මස 21 වන දින සංසරණය වනු දක්නට ලැබුණා. මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් බවත් මෙකී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ පුවත්වල දක්නට ලැබුණා. මෙම […]

Continue Reading

රාවණා 1 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප සැබැවින්ම ලබාගත්තේ රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ද ?

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.  ඒ අනුව එම චන්ද්‍රිකාව ජුනි 17 පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ලැබුවා. “රාවණා 1” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප අගෝස්තු 3 නිකුත් වී තිබෙනවා. රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් […]

Continue Reading