Archives

රු.15,000ක් දක්වා මහපොළ වැඩිකරන ලෙස අන්තරේ කැඳවුම්කරුගෙන් ඉල්ලීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එනම් වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ (නොවැම්බර් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා හා බැඳුණු විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.  […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරට බලපැවැත්වෙන අයවැය යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට මිලියට 12,500ක් වෙන් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

වන අලි එළවන මෙහෙයුම් නතර කරන්නැයි පරිසර අමාත්‍යාංශය නියෝග කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල හම්බන්තොට සහ අනුරාධපුර, මහඉලුප්පල්ලමේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මක ගම්වදින වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුමට අදාළව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එලෙස හුවමාරු වන සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකගෙන් දෝෂා රෝපණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුවට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වුණා. එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඒකාබද්ද බයියන්ට හොදවයින් අමතන […]

Continue Reading

සමලිංගික අයිතිවාසිකම් ගැන අගමැතිනියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක කරුණු සමාජය පුරා කතාබහට ලක්වෙනවා. මෙවන් වටපිටාවකදී වත්මන් අගමැතිනිය විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක ඇත්ත නැත්ත සොයා අප කරණු පරීක්ෂාවක් කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts “ඉතාලි රජය සිදුකරන සමලිංගික අයිතිවාසිකම් කප්පාදුව අපි රජයක් හැටියට හෙලා දකිනවා” […]

Continue Reading

3I/ATLAS යනු පිටසක්වල යානාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 3I/ATLAS යනු පිටසක්වල යානයක් බවට සඳහන් කරමින් එහි දර්ශනයක් බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “3I/ATLAS අභිරහස් හමුවීමක් සිදු වෙන්නද යන්නේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂ ජනතා අවධානයකට ලක් වූ ඇතැම් අවස්ථාවල නඩු කටයුතු දක්වා දුරදිග ගිය ආන්දෝලනාත්මක සිදුවීම් මෑතකදී සිදුවූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමා මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි මල්වානේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ […]

Continue Reading

බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පත් වූ බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු නොවන බවට දක්වමින් ඒ ඔස්සේ කාලීන සිදුවීමක් ද, අළළා පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරික්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මෙහෙණින් වහන්සේලාට පුද්ගලයන් කිහිප දෙනෙක් පරුෂ වචනයෙන් බනින […]

Continue Reading

ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වෛරල් වී තිබෙන පහත ඡායාරූපයේ, අගමැතිනියගේ සහ ජනපතිගේ නම් ද සමරු ඵලකයේ […]

Continue Reading

අලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් තමන් වැරදි නොවන බවට පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වනඅලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් ඈත අතීතයේ පටන් කතා බහට ලක් වන කරුණක් මේ පිළිබඳ කුමන ආණ්ඩුවකින් විසඳුම් ලබා දුන්නද, ඒවා තවමත් මෙම අනතුරු වළක්වා ගැනීමට පිටුවහල් වී නොමැති බව දිනෙන් දින දුම්රියේ ගැටී මිය යන අලි මනාවට උදාහරණ වේ. මෙවනන් වටපිටාවකදී වත්මන් පරිසර අමාත්‍යවරයා විසින් […]

Continue Reading

ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවද?

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ප්‍රධාන […]

Continue Reading

සංගක්කාර ගැන වසන්ත මුදලිගේගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන චරිත අතර ඝට්ටන ඇතිවන ආකාරයේ ප්‍රකාශ සහිත සටහන් පළකිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා යොදා ගැනීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ඇත. මේ එලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශයක් සිදු කළ […]

Continue Reading

සංජීව ඝාතනයේදී සෙව්වන්දිට සහය දීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ නීතිඥවරිය, NPP මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහත් ආන්දෝලනයකට ලක් ව තිබූ ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඊට උපකාර කළ අය සොයා විමර්ශන ද, මේ දිනවල සමාජයේ දැඩිව කතා බහට ලක්වන කරුණක්. මේ අතර නීතිඥවරියක් ද, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ හා අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

හිටපු ජනපති මහින්දට ආචාර කරන ඡායාරූපයේ සිටින්නේ නිලන්ති කොට්ටහච්චි ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මන්ත්‍රි නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් කලින් කලට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මේ අතර ඇය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

Continue Reading

ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාරට ස්වර්ණවාහිනියේ නව පත් වීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ කීර්තියක් අත්කරගත් ජනප්‍රිිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැන කියා ගැනීම සඳහා සමාන්‍ය ජනතාව ද දක්වන්නේ, දැඩි කැමැත්තක්  මෙන්ම උනන්දුවකි.  ඒ නිසාම ඔවුන් හා සම්බන්ධ සුළු හෝ පුවතක් ඉතා ශීඝ්‍රයෙන් ඇතැම් අවස්ථාවල නොමගයවන සුළු ආකාරයෙන් පවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස […]

Continue Reading

ගෝඨාභය සහ සේනාධිපති, ඇවන්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස ලැබූවේ මෑතකදී ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් යම් දේශපාලන කාරණා මත අතීතයේ සිදුවූ දේවල් මෑතකදී සිදු වූ බවට සමාජ ගත කිරීමට ඇතැම් ප්‍රචාරණයන් සිදු කරන ආකාරයක සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් පළවන එවැනි සටහන් පෙළක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ජනපති අනුර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සූදානම් වනවා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එල්ලුම් ගහ සම්බන්ධයෙන් කතාබහක් යළිවරක් සමාජය තුළ කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ද සංවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති මෙම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

“මේ රට හදන්න අපි අනුරට ඉඩ දෙන්නේ නෑ. ආණ්ඩුව පෙරළනවා” යනුවෙන් චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. තමන් සිදු කරන ප්‍රකාශ ඔස්සේ නිතර සමාජ මාධ්‍ය ඔස්සේ  කතා බහට ලක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් සිදු කළ බවට තව ත් ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

හිටපු ජනපති රනිල්ගේ සමයේ ලාභ ලැබූ ශ්‍රීලංකන් සමාගම, ජනපති අනුරගේ පාලනය කාලයේ විශාල පාඩුවක් ලැබුවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා රටල් රැසක ගමනාන්ත සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පුරා විහිදෙන ගෝලිය ජාලයක් ඔස්සේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා පවත්වන මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් පිළිබඳව, විවිධ මාතෘකා ඔස්සේ බොහෝ අවස්ථාවල සමාජයේ කතාබහට ලක්වෙනවා. මේ දිනවල ශ්‍රීලංකන් ලාභ අලාභ පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය […]

Continue Reading

සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ආවේ නේපාලයෙන් පිටුවහල් කරපු නිසාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ඉරේෂා සෙව්වන්දි නේපාලයේ අත්අඩංගුවට ගැනීමත් සමග සමාජයේ තවමත් කතා බහට ලක්වන කරුණක්. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ නොමග යන සටහනක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. […]

Continue Reading