Archives

රත්නපුරේ පාසල් දරුවන් අතර මේ දවස්වල මොළයේ උණ රෝගි තත්ත්වයක් පැතිරෙන බවට අසත්‍ය සටහනක්!

Update : 6/1/26 : එන්ටරෝවෛරස් මෙනින්ජයිටීස් රෝගය වැළඳුනු රෝගීන් 2026 වසරේ අප්‍රේල් මාසයේ දී, මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, මේ වන විට නුවර එළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ව්‍යාප්තවී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කළ වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මගින් පොකුරු […]

Continue Reading

අධිබලැති යතුරු පැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නීති විරෝධී ලෙස ආනයනය කළ අධිබලැති යතුරුපැදි සම්බන්ධ සිද්ධියක් හේතුවෙන්, 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබූ, හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ පිහිටි කුරුළු උද්‍යානයේ හිමිකරු ඇතුළු පිරිසක්, නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝග කළ බවට පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය […]

Continue Reading

කොවිඩ් එන්නත් හරහා මිනිස් සෛල දුරස්ථව පාලනය කළ හැකි තාක්ෂණයකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙනද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කොවිඩ් එන්නත් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර අසත්‍ය හෝ නොමග යවන සුළු සටහන්, සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : කොවිඩ් එන්නත් හරහා ඔබේ සෛල දුරස්ථව පාලනය කළ හැකි […]

Continue Reading

උඩරට දුම්රිය මාර්ගය ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න විසින් සිදු කළ ප්‍රකාශයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් අගභාගයේ මෙරටට බලපෑ දිත්වා සුළිකුණාටුවේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී තිබුණා. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතින කාලවකවානුවක ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් උඩරට දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දක්වමින් හුවමාරු වූ අසත්‍ය […]

Continue Reading

යාපනය තිස්ස විහාර භූමිය සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනය කන්කසන්තුරේ තෛයිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහ විහාරය සම්බන්ධයෙන් මෑතකාලීනව සමාජය තුළ බොහෝ කතා බහට ලක්වන සිදු වීම් සිදු වූවා. යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය දෙකඩ කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවෙන් සැලසුම් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

දිවයිනේ මිලිමීටර් 300 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බවට අසත්‍ය සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය සමගින් නිල ආයතන විසින් සිදු කළ ප්‍රකාශය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනක් කිහිපයක නිර්වද්‍යතාව සොයා බැලීමට Factcresendo අප කණ්ඩායම කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : පවතින පීඩන අවපාතය […]

Continue Reading

LPL හි Icon, Star වර්ගීකරණයට අයත් වීමට සමාජ ජාලා වල Followers සිටිය යුතු බවට කොන්දේසියක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වර්ගීකරණයේ අමුතු කොන්දේසිය පිළිබඳ මෙරට මෙන් ම ජාත්‍යන්තරයෙත් අවදානය යොමු වී තිබෙනවා.  එම කොන්දේසිය සම්බන්ධ සටහන් වල නිර්වද්‍යතාව පැහැදිලි කිරීමට අප සිදු කරණ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියට සුදුසුකම් ලැබීමට […]

Continue Reading

අත්අඩංගුවට පත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මාලිමා සාමාජිකයකු නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් කටයුතු කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු අසාර්දීන් මොයිනුදීන් මහතා අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් ප්‍රධාන ධාරාවේ […]

Continue Reading

කපිල චන්ද්‍රසේන ගේ මරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ විසින් පළ කළ සටහනක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනන මහතා සැක කටයුතු ලෙස මිය යාමත් සමග ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුල විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා. මෙවන් පසුබිමක කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සටහනක් ලෙසින් […]

Continue Reading

හෝමුස් සමුද්‍ර සන්ද්‍රියේ IRGC නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රා 85 ක් රඳවා ඇති බවට දැක්වෙන ඡායාරූපයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරේ මුල් භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අඩාළ වී තිබේ. මේ ඔස්සේ නොමග යන සුළු තොරතුරුද හුවමාරු වන අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ ලබා ගත් බව කියන සැටලයිට් ඡායාරූපයක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ. සමාජ […]

Continue Reading

හන්ටා වෛරසය පිළිබඳ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ MV Hondius නම් සුඛෝපභෝගී සංචාරක නෞකාවක හන්ටා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කිරීමත් සමඟ හැන්ටා වෛරසය සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරව බොහෝ දෙනා අවධානය යොමු කරමින් සිටිනවා. හැන්ටා වෛරසය සහ එහි පැතිරයාම සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑත කාලීනව මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලයන 2.5 ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වී තිබූ සහකාර අධ්‍යක්ෂකවරයකුගේ මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ද මෙම මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවට […]

Continue Reading

කච්චතිව් දූපත ගැන ඇමති විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කච්චතිව් දූපතේ අයිතිය කාට ද යන්න ඉතිහාසය පුරාවටම සංවාදයට බඳුන් වූ කරුණක්, ඉන්දීයාවේ මැතිවරණ වේදිකාවේ වඩාත් උණුසුම් වන මෙම මාතෘකාව අද දිනයේ නැවතත් කරලියට පැමිණෙන්ගේ ඉන්දීය දමිළ සුපිරි රංගන ශිල්පී තලපති විජේගේ මැතිවරණය ජයග්‍රහණය සමගින්. මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කච්චතිව් දූපත සම්බන්ධයෙන් […]

Continue Reading

වැට් බද්ද සාමාන්‍ය සේවා සඳහා 2.5%කින් ඉහළ දමා ඇත්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එළැඹෙන ජූලි මස 01 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදු සංශෝධන පනතින් වැට් බදු ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වුණා. මේ පිළිබඳ සත්‍ය සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වැට් […]

Continue Reading

කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කිරීමෙන් සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වනවා. ජාතික ගොවිජන එකමුතුව විසින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපතිවරයා විසින් ප්‍රකාශ කළ අදහසක් නොමග යවන සුළු අන්දමින් වාර්තා කරමින් නිර්මාණය කළ එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් […]

Continue Reading

ජනපති ප්‍රමුඛ නුවරඑළියේ පැවති මැයි රැලිය පිළිබඳ පළ වූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

ඉරාන් වික්‍රමරත්න සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රාශියක් සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු වී තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ඉන්දියාවේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ මව සහ දරුවාගේ ඡායාරූපය සත්‍ය ඡායාරූපයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සංවේදී කාරණා වලට බොහෝ පිරිසක් සැබවින්ම සංවේදී තුළින්, එවැනි කාරණා ඔස්සේ හුවමාරු ඇතැම් අවස්ථාවල අසත්‍ය හෝ නොමග යන සුළු ගැබ්ව ඇති බවට අනවබෝධයෙන් පසුවෙති. ඒ ආකාරයේන ඉන්දියාවේ සිදුවූ බෝට්ටුවක් පෙරළී 10 දෙනෙකුට මරණය කැන්දූ ඛේදවාචකය සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ […]

Continue Reading

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ ඩෑන් ප්‍රියසාද් අභිරහස් ලෙස මිය ගිය බවට හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑත කාලීනව මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලයන 2.5 ක මුදලක් හැකවරයෙකුගේ ගිණුමකට බැරවීමේ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වී තිබූ සහකාර අධ්‍යක්ෂකවරයකුගේ මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණා. එසේම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතා 2025 වර්ෂයේදී ඝාතනයට ලක් වූ […]

Continue Reading

සජබේ මැයි රැලියේ නැති සෙනඟක් පෙන්වීමට AI ඡායාරූප පළ කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනයට සමගාමීව මෙරටදී පැවැත්වුණු මැයි දින සැමරුම් වල දේශපාලනික වශයෙන් පක්ෂ වල මුල් තැන ගනු ලැබුවේ, මැයි දින රැලි වේ. සමගි ජන බලවේගයේ පැවැත්වූ මැයි දින සැමරුම පිළිබඳ පළ වූ නොමග යන සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂණයක් පහතින්. සමාජ […]

Continue Reading