Archives

සජබේ මැයි රැලියේ නැති සෙනඟක් පෙන්වීමට AI ඡායාරූප පළ කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනයට සමගාමීව මෙරටදී පැවැත්වුණු මැයි දින සැමරුම් වල දේශපාලනික වශයෙන් පක්ෂ වල මුල් තැන ගනු ලැබුවේ, මැයි දින රැලි වේ. සමගි ජන බලවේගයේ පැවැත්වූ මැයි දින සැමරුම පිළිබඳ පළ වූ නොමග යන සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂණයක් පහතින්. සමාජ […]

Continue Reading

එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා මාලිමාව ලෝක වාර්තාවක් තබලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානය දිනාගන්නා සිදුවීම් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් පවසන ඇතැම් කරුණු සමාජය නොමඟ යැවීමක් බවට පත්විය හැකියි. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලෝක මැයි දින ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව එකම දිනක මැයි රැලි 21ක් පවත්වා ලෝක […]

Continue Reading

ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට හුවමාරු වන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසය තුළ තුන්වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදු වී තිබුණා. 2026.04.30 දින නැවත ඉන්ධන මිල සංශෝධනයක් සිදු වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මෙවැනි පසුබිමකයි. […]

Continue Reading

මැයි දින සැමරුමට එන පාක්ෂිකයින්ගේ පැමිණීමේ දීමනාව ප්‍රමාද වන බවට සජබෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය සැමරීමට හෙට(01) දිනයේ සියලු පක්ෂ සියලු කටයුතු මේ වන විටත් සූදානම්. මේ අතර දේශපාලනික වශයෙන් පක්ෂ අතර ත්, වැඩිම සෙනඟක් ගෙන්වා ගැනීමට තරඟකාරීත්වයක් තිබෙන වටපිටාවක පක්ෂ වල මැයි රැලි සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසින් හුවමාරු වූ ලිපියක් පිළිබඳ අප සිදු කරන […]

Continue Reading

බස් රථයකට කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදෙන  ආකාරය දැක්වෙන වීඩියෝව මෑත කාලීන සිදු වීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අතීත සිදුවීම් වලට අදාළ පැරණි වීඩියෝ සහ ඡායාරූප මෑත කාලීන සිදුවීම් ලෙස දක්වමින් හුවමාරු වන ආකාරය සමාජ මාධ්‍ය තුළ බහුලව නිරීක්‍ෂණය කළ හැකි තත්ත්වයක්. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : පුද්ගලයෙකු විසින් කලහකාරී ලෙස බස් […]

Continue Reading

බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍ය උත්පාදනය කිරීම අරමුණු කරගනිමින් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හුවමාරු වනවා දැකිය හැකියි. කෙසේ නමුත් ඒ ඔස්සේ ද සිදුවන්නේ සමාජය නොමග යැවීමක්. සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි කාලයක් තුළ බහුලව හුවමාරු වූ  එවැනි ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වසර අවසනදී ඉල්ලා අස්වීමේ තීරණයක?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම වසර අවසානය වන විට සිය ධූරයෙන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබූ අතර ඒ පිළිබඳව අප සිදු කරන සටහන් පිළිබඳ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ […]

Continue Reading

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මිලියන 380ක්  ගෙවූ ක්‍රොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් නැවත මුදල් ගෙවලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමක් සිදුව ඇති පසුබිමක මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නිම කළ මිලියන 380ක්  මුදලක් නැවත වැරදීමකින් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු […]

Continue Reading

තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම නැවත්වීමට නම් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බව චීන ජනපති ප්‍රකාශ කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 අප්‍රේල් අග වන විට මැදපෙරදිග කලාපයේ (විශේෂයෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර) පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය විසින් සාමකාමී විසඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව විසින් ඉරානය සමඟ ගනුදෙනු කරන චීන සමාගම්වලට නව සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටී.  මෙවන් පසුබිමක චීන […]

Continue Reading

වෙසක් පොහොයට පසුදින රජයේ නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 වසරේ මැයි මස පුන් පොහොය දෙකක් යෙදී තිබීම තුළ මෙරට වෙසක් සැමරුම පවත්වන දිනය සම්බන්ධව මෑතකාලීනව සංවාදාත්මක තත්ත්වයක් ගොඩ නැගී තිබිණ. ඒ අනුව මේ වනවිට මැයි 30 රාජ්‍ය වෙසක් සැමරුම පැවැත්වෙන බවටත් පොහොයට පසු දා මැයි 31 ඉරිදා රජයේ නිවාඩු දිනයක් ලෙසටත් රජය ප්‍රකාශයට පත් […]

Continue Reading

කටුනායක ගුවන් තොටුපළේදී චීවරධාරින් සන්තකයේ තිබී භාරයට ගත් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානය දිනාගෙන ඇති සිදුවීම් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු හුවමාරු වීම සමාජ මාධ්‍ය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයක්. මෑත කාලීනව කතාබහට ලක් වූ කටුනායක ගුවන්තොටු‍පොළේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හුවමාරු වී තිබුණු එවැනි නොමග යවනසුළු සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

අයිතිකරුගේ නම ගහපු අංක තහඩු ළගදීම ලබා ගැනීමට හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වාහන අංක තහඩු ලබා ගැනීමේදී වාහනයේ හිමිකරුගේ නම සඳහන් කළ අංක තහඩු ලබා ගත හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වූ අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප ක්‍රියාකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අයිතිකරුගේ නම ගහපු අංක තහඩුවක් ළගදීම” යනුවෙන් සඳහන් […]

Continue Reading

ශ්‍රී ලංකන් එයාර්ලයින් නාමය භාවිතා කරමින් සිදුකරන මුදල් වංචා කිරීමේ ජාවාරමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් ආයතන ලෙස පෙනී සිටිමින් සයිබර් අවකාශය තුළ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය අවභාවිත කරමින්, ව්‍යාජ sri lankan.apk නැමැති යෙදුමක් හරහා ක්‍රියාත්මක වන එවැනි සංවිධානාත්මක මූල්‍ය වංචාවක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් පහතින්. Explainer (කරුණු පැහැදිලි කිරීම)  :  මේ […]

Continue Reading

ඩො.මි. 2.5ක් සොරකම ගැන ජනපති ඇතුළු ඇමතිවරුන් කළ බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සයිබර් හැකර්වරුන් මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරා ගැනීමේ ආන්දෝලනාත්මක පුවත මේ දිනවල රටේ ප්‍රධානතම මාතෘකාවක්. ඒ හා බැඳුණු පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා ද සංසරණය වෙමින් පවතින අතර තහවුරු කර නොගත් සමාජය නොමග යවන සුළු ආකාරයේ […]

Continue Reading

කුරුණෑගල රෝහලේ දී නිවුන් දරුවන් 9 දෙනෙකු උපත ලද බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී කරුණු මුල් කර ගනිමින්, විශ්වාස කළ නොහැකි පුවත්, සත්‍ය සිදුවීම් ලෙස දක්වමින්, අසත්‍ය පුවත් නිර්මාණය කර බෙදා හරින ආකාරය බහුලව දැකිය හැකියි. එවැනි නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිවුන් දරු උපත් සම්බන්ධ සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ […]

Continue Reading

පොලිස් සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28දක්වා වැඩි කර ඇති බවට පැතිර යන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : පොලිස් කොස්තාපල් බඳවා ගැනීම සඳහා වයස් සීමාව 18-28 අතර වන බව දක්වමින් අදාළ රැකියා අවස්ථාව පිළිබඳව රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් පළ කරන වෙබ් පිටුවක දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link මේ සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් සංසරණය වී තිබුණේ මෙලෙසින්. […]

Continue Reading

රේනෝ සිල්වා සිය නිවස බිලියන 10කට විකිණීමට වෙළඳ දැන්වීමක් පළ කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය තුළ සුලබව දක්නට ලැබෙන අතර කාලීන සිදුවීමක් මුල් කරගනිමින් පැතිරුණු ව්‍යාජ වෙළඳ දැන්වීමක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මේ හදිස්සියේ බිලියන 10කට ගෙයක් විකුණන්න දාපු කවුද මේ R සිල්වා?” […]

Continue Reading

මැති ඇමතිවරු 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් හුවමාරු වන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම […]

Continue Reading

නිශ්ශංක සේනාධිපතිගෙන් නොමිලේ STF එකට යතුරු පැදි 50ක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ප්‍රකාශ, සිදුවීම් පාදක කර ගනිමින් ඇතැම් පුද්ගල චරිත පිළිබඳ සමාජයේ විටින් විට කතිකාවත් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. සමාජ මාධ්‍ය යනු එම සමාජමය කතිකාවත් තවදුරටත් ත්‍රීවෘ කරන වේදිකාවකි.   ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ද එලෙස මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායට […]

Continue Reading

NICU හි ප්‍රතිකාර ගනිමින් සිටි බිළිඳෙකුට වෛද්‍යවරයා විසින් සවි කර තිබූ නාලයක් ගැලවීම හේතුවෙන් බිළිඳා මිය ගිය බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 2025 සැප්තැම්බර් 20 වන දා Ninewells රෝහලේදී බිළිඳෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම බිළිදාගේ මව විසින් තැබූ සඳහනක් උපුටාගෙන දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. එහි සඳහන් වන්නේ, දරුවාට ශ්වසන අපහසුතා තිබූ බව ත්, ඒ හේතුවෙන් නව […]

Continue Reading