සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading

ලොව වැඩියෙන්ම අඳුරු වර්ණ සම පිලිබඳ පිලිබඳ ගිනස් වාර්තාවක් නැත!

ලොව මවිත කරවන ලෝක වාර්තා සහ ගිනස් පොතට එකතුවූ සුවිශේෂී කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පළවන වන තොරතුරු බොහෝ දෙනා හුවමාරු කරගන්නේ දැනුම් පොතට අලුත් යමක් එකතු කර ගැනීමේ අරමුණින්. කෙසේවෙතත් මෙසේ හුවමාරු වන සටහන් අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද අපට විටින් විට හමුවෙයි. සමාජ මාධ්‍ය සටහන්: ලොව අඳුරුතම සමට හිමිකම් පෑම […]

Continue Reading

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයා සමඟ පැමිණි අවස්ථාවක් ද? (VIDEO)

බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා. මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව තාක්ෂණය වෙන කවරදාටත් වඩා වේගයෙන් ගමන් කරයි. දැන් දේශපාලකයින්ටද මෙය ඇණවුම් කළ හැකිය” […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. සමාජ මාධ්‍ය සටහන් “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම […]

Continue Reading

රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය […]

Continue Reading

පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන්  මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී.  සමාජ මාධ්‍ය සටහන් “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් […]

Continue Reading

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී […]

Continue Reading

Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!

වර්තමාන ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට දුරකතනය පත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අනුව ලංකාවේ ඇති ස්ථාවර දුරකතන සම්බන්ධතා මිලියන 2ක අබිබවා ඇති බව දක්වා තිබේ. එමෙන්ම ලංකාවේ ඇති  ජංගම දුරකථන sසම්බන්ධතා ප්‍රමාණය මිලියන 32කද ඉක්මවා තිබු බව එම වාර්තාවේ පලවී තිබුණි. එමෙන්ම ලෝක බැංකු වාර්තා අනුව 2019  වසර වන […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්! (PHOTO)

වැඩිපුර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව විවිධාකාරයේ මත සහ පුවත් සටහන් කලින් කලට වාර්තා වෙයි. නින්දට යැමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් හේතුවෙන් සිදු වූ මරණයක් පිළිබඳව ඡායාරූපයක් සහිත සටහනක් පසුගියදා බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි. සමාජ මාධ්‍ය සටහන්: “මේ 14 හැවිරිදි දැරිය සංගීතයට සවන් දෙමින් නින්දට ගොස් සිටියද, කොට්ටය […]

Continue Reading

හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?

ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ. සමාජ මාධ්‍ය සටහන් “වැලිමඩ බදුල්ල පාර” යනුවෙන් දක්වමින් කන්දක් ඉහළ සිට දියඇලි කඩාහැලෙන ආකාරයට දිස්වන ඡායාරුපයක් හුවමාරු වී තිබුණා. Facebook […]

Continue Reading

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් ඡායාරූපයක් සහිත සටහනක් ප්‍රතිඵල නිකුත් වී සුළු වේලාවක් ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]

Continue Reading

කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඡායාරුපයක් නොවේ!

2019 මාර්තු මස 21 වැනි පාස්කු ඉරුදින ආගමික ත්‍රස්තවාදීන් විසින් කිතුණු ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයෙන් ජීවිත රැසක් විනාශ වූ අතර රටේ ආර්ථිකයටද මරු පහරක් වැදිනි. මෙයින් බරපතලම ප්‍රහාරය එල්ල වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයටය. මෙම ප්‍රහාරය නිසා සීයයකට අධික බැතිමතුන්ට ජීවිත අහිමි වූ අතර තවත් […]

Continue Reading

Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

කොවිඩ් ආසාදනය සුව කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරම්පරික වෛද්‍ය ක්‍රම, පැළැටි ඇතුළු නොයෙකුත් ක්‍රම පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ මේවා සියල්ලම පාහේ නොමඟ යවන සුළු සහ සායනිකව මෙතෙක් තහවුරු නොකළ කරුණු මත පදනම් වී ඇති ව්‍යාජ සටහන් බවයි. සමාජ මාධ්‍ය සටහන් මෙවන් පසුබිමක […]

Continue Reading

Fact Check : ගොවීන් වස දීම නිසා ලංකාවේ මොනරුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණාද? “මොනර ගහනය වැඩිවීම තර්ජනයක් නම් හොඳම විසඳුම මරණ එක තමයි” යනුවෙන් මහාචාර්ය සරත් කොටගම පැවසුවා ද?

මොනරා ලංකාවේ ජීවත්වෙන විශාල පක්ෂියෙකි. මෑත කාලයේ දී දිවයින පුරා ඔවුන් ව්‍යාප්තව සිටින බවක් නිරීක්ෂණය වී ඇත. කොළඹ ආසන්නයේද මොනරුන් කිහිප අවස්ථාවකදීම දක්නට ලැබී ඇත. කතරගම දෙවි දෙවියන්ගේ ආසනය ලෙස ද මොනරා සලකන බැවින් මොණරාට සංස්කෘතික අතින් ද ලංකාවේ වැදගත්කමක් ඇත. වියළි කලාපයේ ගොවීන් බොහෝ විට මැසිවිලි නගන්නේ මොනරුන් රංචු පිටින් පැමිණ තමන්ගේ වගාවන් විනාශ […]

Continue Reading

විජිත හේරත් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදාගත් අවස්ථාවක්?

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ […]

Continue Reading

අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ දිවයිනේ ප්‍රථමයා ලෙස නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 දෙසැම්බර් මස 1 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම වෙනත් වසරවලදී මෙන්ම හුවමාරු වූ පහත පරිදි සටහන් පෙළකින් දක්වා තිබුණේ විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දැරියකගේ සේයාරුවක් බවයි. නමුත් එම ඡායාරූපයේ දැක්වෙන්නේ මීට පසුගිය වසරේ 2021(22) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A – 9 සාමාර්ථ […]

Continue Reading