FACT CHECK: ෆේස්බුක් හරහා වෛරී සහගත ප්‍රකාශ නිකුත් කල පුද්ගලයෙකුගේ අත්අඩංගුවට ගැනීම පිලිබඳ නොමඟ යවන සුළු පුවත් පෙළක්!
සමාජ මාධ්‍ය තුළ වෛරී සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථා පිලිබඳ පුවත් විටින් විට දකින්නට ලැබෙනවා. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කරමින්, එතුමාව අපකීර්තියට පත්වන අයුරින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් පලකළ පුද්ගලයෙකු, අත්අඩංගුවට පත් වූ පුවත පිලිබඳ අපගේ විමර්ශණයේදී අනාවරණය වුයේ එය නොමඟ යවන සුළු පුවතක් බවයි. […]
Continue Reading