හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු […]

Continue Reading

අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators යන යන්ත්‍ර මිලදී ගැනීමේ සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. මහරගම අපේක්ෂා රෝහලට පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මහරගම පිහිටා ඇති අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear […]

Continue Reading

මෑතකදී අතුරුදන් වූ දරුවෙකු ලෙස හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබූ අතර දෙමව්පියන් මෙන් ම දරුවන් ද, තැති ගැනීමකට ලක් වී තිබුණා. නමුත් පොලීසිය මේ පිළිබඳ සිදු කරන ලද විමර්ශන වලින් තහවුරු කළේ, මෙම පුවත් වල සත්‍යතාවයක් නොමැති බවයි. Fact Crescendo අප කණ්ඩායම ද, නොමග […]

Continue Reading

ලිංගික ක්‍රියාකාරකම් නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ ලියාපදිංචි කිරීමේ පුවත, ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහු මාධ්‍ය වාර්තා, සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, ස්වීඩනය විසින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම, නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්ව ඇති අතර, ජුනි 8 වනදා එරට ගොතන්බර්ග් නගරයේ දී ලොව ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය පවත්වනු ඇති බවයි. මෙහි නිරවද්‍යතාව […]

Continue Reading

නිදහස් සැමරුම උත්සවය දින ජනාධිපති උත්තමාචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ මෙරට 75 වන නිදහස් සැමරුම උත්සවය දින හමුදා අචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මෙරට 75 වන […]

Continue Reading

රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ෆේස්බුක් පිටු ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යැවීම සඳහා නිර්මාණය කර තිබූ ව්‍යාජ තරඟ පිළිබඳව හුවමාරු වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මූල්‍ය ආයතන විසින් මුදල් ආධාර ලබාදෙන බවට පවසමින් […]

Continue Reading

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු […]

Continue Reading

ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ගිවිසුම් ගතවූ සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගම නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය කංචන විජේසේකර මහතා විවාහ වීමට නියමිතව සිටින්නේ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපතිගේ දියණිය බවත්, ඒ හේතුවෙන් මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සහ අලෙවිය සඳහා  ‘සිනොපෙක්’ චීන සමාගමේ නියෝජිත ආයතනය ලෙස  ‘මැක්ලරන්ස්’ සමූහ ව්‍යාපාරය තෝරා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ […]

Continue Reading

නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading

X-press Peal වෙනුවෙන් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවෙන් වන්දියක් ඉල්ලූ බවට පළ වූ වාර්තාවල ඇත්ත නැත්ත…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ MT New Diamond සහ 2021 වසරේ MV X-press Pearl නෞකාවල, ලංකා මුහුදු තීරයේ දී ඇති වූ ගිනිගැනීම් මැඩ පැවැත්වීම සහ පාරිසරික හානිය සීමා කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියානු වෙරළාරක්ෂක සහ නාවික හමුදා ඇතුළු කණ්ඩායම් කඩිනම් සහය ලබාදීමට කටයුතු කළා. […]

Continue Reading

ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

මැදපෙරදිග රැකියා ලබා දෙන බවට පවසා සිදු කරන අවයව ජාවාරමක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හැඟවීමක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙක් විදේශ රටකට සංක්‍රමණය වී රැකියා කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඒ අතරින් මැද පෙරදිග බලා රැකියාවන් සොයා පිටත් වන පිරිස බහුල වේ. මෙවන් පසුබිමක් තුළ, මැදපෙරදිග කලාපයේ රැකියා ලබා දෙන බවට පවසා අවයව ජාවාරම්, මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් […]

Continue Reading

IPL ඉතිහාසයේ එකම ලකුණක් වත් නොදී 20 වන පන්දුවාරය යැවූ ප්‍රථම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල අවසන් අදියරේ පැවැත්වෙන IPL තරඟාවලිය පිළිබඳව ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරේ ද පවතින්නේ දැඩි උනන්දුවක්. විශේෂයෙන්ම ඉහළින් දස්කම් දක්වන කණ්ඩායමක් වන චෙන්නායි පිළේ පන්දු යැවීමේ අංශයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහිෂ් සහ මතීෂගේ දස්කම් දැකගැනීමට ලංකාවේ බොහෝ ක්‍රීඩා ලෝලීන් උත්සුක වී තිබෙනවා. […]

Continue Reading

මෙරට පැහැර ගත් ළමුන්ව ගනුදෙනු සිදුකරන අයුරු බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත, නැත්ත!!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ ළමුන් පැහැර ගැනීමේ භීතිකාවක් සමාජයේ දැඩි ලෙස පැතිරීමට හේතු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහන් සහ මන්නාරම් ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැර ගැනීමට උත්සහ දැරූ බවට වාර්තා වන තොරතුරු හේතුවෙනි. කෙසේ වෙතත් දිනෙන් දින පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

*මෙහි සංවේදී දර්ශන ඇතුළත් වේ. View discretion is advised* දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ හේතු මත ජනතාව අතර අනිසි බියක් ඇති කිරීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු පතුරුවනු ලබනවා. මේ අසත්‍ය තොරතුරු ග්‍රහණය කිරීම තුළින් ජනතාව නොමඟ යනවා පමණක් නොව කැළඹීමට ද පත්වෙනවා. පසුගිය සති කිහිපයේ උතුරු පළාතේ […]

Continue Reading

වැලිගම ප්‍රදේශයේ පියෙකු, තම දියණිය රෙදි සෝදන යන්ත්‍රයකට දමා මරුමුවට පත් කළ පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ෆේස්බුක් පිටු වලට රීච් ලබා ගැනීම සඳහා දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද, සොයා බැලීමකින් තොරව, අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පතුරුවනවා. බොහෝවිට මේ ආකාරයෙන් හුවමාරු වන සංවේදී තොරතුරු සත්‍ය බවට විශ්වාස කරමින්, තව තවත් පාර්ශව සමඟ එම තොරතුරු හුවමාරු කර ගැනීම හේතුවෙන්, බොහෝ දෙනෙකු මෙම සටහන් මඟින් […]

Continue Reading

අගමැති ධුරය හා කොළඹ ආරක්ෂාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන […]

Continue Reading

පියත් නිකේෂලට ප්‍රහාරයක් එල්ල වූයේ, කාන්තාවක් දූෂණයට තැත්කිරීම නිසා බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගල භුමියට එල්ල වූ ප්‍රහාරයට වසරක් පිරීමත් සමඟම, එම සිදුවීම අළලා සටහන් රැසක් නැවත කරළියට පැමිණ තිබෙනවා. එසේම අරගලයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගනිමින්, ඇතැම් කාලීන සිදුවීම් වලට ඈඳා ගනිමින්, නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.  අරගලයේ ක්‍රියාකාරී […]

Continue Reading

කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා  ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය […]

Continue Reading