අද රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩු වනවාද?

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව […]

Continue Reading

ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ – නන්දන ලොකුවිතාන ?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ. ”  – මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන නන්දන ලොකුවිතාන” යන ශිර්ෂ පාඨය ඇතුළත් ලිපියක් පුවත් පතක පළ වූ […]

Continue Reading

මහාචාර්ය තිස්ස විතාරණ හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන්නා ද?

හදිසි අවස්ථා නීතිය දීර්ඝ කිරීම සඳහා පසුගියදා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඒ සඳහා ඡන්දය පක්ෂව ලබා දුන් බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ද, දක්වා තිබූ බැවින් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය […]

Continue Reading

වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත්කරන දිනයන් පිළිබඳ නොමඟ යවන සුළු සටහනක් !!

මෙරට පවතින ඉන්ධන හිඟය හමුවේ, ජනතාව ඉන්ධන පෝලිම් අසල දින ගණනාවක සිට එක් රොක් වුණා. එමෙන්ම කළු කඩ වෙළඳුන්,  විශාල අගයකට ඉන්ධන විකිණීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වුණා.  මේ හේතුවෙන්, මෙම අයථා ක්‍රියා නැවැත්වීමටත්, වැඩි පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකි වන අයුරින් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අදාළ දිනයන්හි […]

Continue Reading

යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් […]

Continue Reading

අරගලයට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට දමිතා අබේරත්න පැවසුවාද?

අරගලයේ යෙදෙන කැපී පෙනෙන ක්‍රියාකාරී සාමාජිකයන් හා සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හා නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප වරින් වර කරුණු පරීක්ෂාවන් සිදු කර එහි නිරවද්‍යතාවයන් හෙළි කරනු ලැබුවා. එලෙස අරගලයේ සක්‍රීය දායකත්වය සපයන ප්‍රවීන රංගන ශිල්පීණී දමිතා අබේරත්න මහත්මිය සහ අරගලය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳ […]

Continue Reading

ජුලි 22 අළුයම අරගල භුමියට එල්ලවූ ප්‍රහාරයේ දී පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස හුවමාරු වන ඡායාරූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට ඊයේ(22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල වූ ප්‍රහාරය හමුවේ, පහර කෑමට ලක් වූ කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මුහුණ නොපෙන්වා සිරුරේ පිටුපස පිට ප්‍රදේශය පමණක් පෙන්වා තිබූ එම ඡායාරූපයේ සිටින තරුණිය යනුවෙන් දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තරුණියන් දෙදෙනෙකුගේ ඡායාරූප වල දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම ඔවුන් ද යන්න […]

Continue Reading

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා ට නැමී වැඳ නමස්කාර කරන අයුරු ද? (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් මැතිවරණයක දී මෙන්ම, මෙසේ ජනපති සටහනට ඉදිරිපත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විවිධාකාරයේ ව්‍යාජ සහ […]

Continue Reading

අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි […]

Continue Reading

ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ගුරුවරියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading

ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]

Continue Reading

දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

පාස්පෝට් පෝළිමේදී උපත ලැබූ බිළිඳිය මිය ගියා ද?

අද (ජුනි 07) දිනය ආරම්භයත් සමඟම, පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පුවත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සැබවින්ම එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වුණාද? මේ පිළිබඳව කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading