ලොව පුරා බලපැවැත්වෙන ඉන්ධන සහ ගෑස් අර්බුදයේ ඡායාරූප?

මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ රට ඇතුලේ ඉදගෙන අරක නැ, මේක නෑ කිය කිය වැලපෙන දේශපාලන අවස්ථාවාදීන් නොදකින […]

Continue Reading

‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයේ’ ඇත්ත කතාව!

රටේ ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් වකවාණුවකදී ජනතාව තව තවත් බිය ගන්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සොරසතුරන්ගේ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ කරුණු 22ක් ඇතුළත් කරමින් පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන්  වර්තමානයේ ජනතාව මුහුණ පා […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

විපක්ෂ නායකවරයාගේ නිවස බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනක සිටි සංසරණය වන ඡායාරූපයක දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක්ද යන්න සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ දුප්පතාගෙ හිතවතා පුන්චි ප්‍රේමදාසගෙ පුන්චි පැල්පත. කාමර 13යි, බාත් රූම් 14 යි ලයිට් බිල මාසෙකට ලක්ෂ හතරයි.” යනුවෙන් සඳහන් කරමින් සජිත් […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද?

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “එතනෝල් හිඟයක්!! මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනයත් නතර වන ලකුණු!! දේශීය […]

Continue Reading

‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?

දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තවත් මම අලි බලාගන්නේ […]

Continue Reading

මතුගම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වුණේ, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, සහකාර අධ්‍යක්ෂකවරියක්ද?

මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ එම ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන පාතාල ප‍්‍රබයෙකුගේ බිරිඳ බවත් පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට පත් මෙම කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරට පත් කර ඇති බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.  සමාජ […]

Continue Reading

දොළවත්ත සහ විදුර වික්‍රමනායක ගැන තීරණයක් ගත යුතු බවට ඇමති කංචන පැවසුවාද?

දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අවස්ථාවන්ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | […]

Continue Reading

රිෂාඩ් බදියුද්දින් බලශක්ති අමාත්‍ය ධුරයට යෝජනා වේ?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන්ට ඇමතිකමක් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග […]

Continue Reading

උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්. […]

Continue Reading

කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ […]

Continue Reading

සමූහ මිනී වලක වැලලෙන්න ගිය පුටින්ගේ මවගේ කතාව මිත්‍යාවක්ද?

රුසියාව යුක්රේනය යුද මෙහෙයුම් දියත් කිරීමත් සමග රුසියාවේ නායක පුටින්ගේ කුඩා කාලයේදී ඔහුගේ මව සම්බන්ධ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පුටින්. දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන […]

Continue Reading

හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ හා සම්බන්ධ ඇතැම් නොමග යවන සුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ජාත්‍යන්තර වශයෙන්ද සංසරණය වෙනවා. මේ අතර හිටපු යුක්රේන රූ රැජිනක් යක්රේන හමුදා සේවයට බැඳුනු බවට පළ වූ ෆේස්බුක් සටහන් ඔස්සේ සැබවින්ම ඇය යුක්රේන හමුදාවට බැඳුනාද යන්න පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2015 වසරේ Miss […]

Continue Reading

යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]

Continue Reading

යුක්රේනයේ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරුණු අයුරු ද? (Video)

රුසියාව විසින් යුක්රේනයේ දියත් කෙරුණු ප්‍රහාර මාලාවට අයත් තවත් එක් ප්‍රහාරයක් ලෙස Cherkasy ප්‍රදේශයේ කාලතුවක්කු අවිගබඩාවකට එල්ල කරන ලද ප්‍රහාරයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “යුක්‍රේනයේ චර්කසි ඔබ්ලාස්ටයේ පලාන්කා හි යුක්‍රේන හමුදා 222 වැනි කාළතුවක්කු බළඝණයට අයත් අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරයකින් […]

Continue Reading