යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන්ම මෙහි දැක්වෙන්නේ මේ දිනවල යුක්රේනයේ සටන් බිමට යන සොල්දාදුවන් ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන්වෙන ආකාරයේ වීඩියෝවක් ද යන්න අප විමර්ශනයක් […]

Continue Reading

NATO හමුදා රුසියාව වැටලුවාද?

රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි. මේ […]

Continue Reading

2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading

එරන්ද ගිනිගේ විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් වෙනත් අර්ථ කථන වලින් පළ කරනවා සේම සිදු නොකළ ප්‍රකාශයන් එම පුද්ගලයන් විසින් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමග යැවීමට ඇතැම් සටහන් උපහාසත්මක කෝණයකින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ […]

Continue Reading

මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් නීතියෙන් අවකාශය ලබා දී ඇති බව බොහෝ දෙනා දන්නා කරුනකි. කෙසෙනමුත් මෙරටදී මුස්ලිම්  ජනතාවට බහු විවාහ සඳහා අවසර ලබා දී තිබුණේ නැති බවටත්, මෑතකදී බහු විවාහ අවසරය ලබා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

‘මල් වඩමක’ මිල රුපියල් 10,000 දක්වා ඉහළට ?

ශ්‍රී ලංකාව තුළ බොහෝ භාණ්ඩවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති ආකාරයත් ඒ හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. මේ අතර අවමංගල්‍ය අවස්ථාවලදී භාවිතා කරනු ලබන මල් වඩමක මිල ද රුපියල් දස දහස දක්වා ඉහළට ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් හේතුවෙන් මෙම පුවතේ සත්‍ය සොයා අප […]

Continue Reading

පෙබරවාරි 21 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමුවාද?

Update : ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමුවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් ලිපි මෙතනින් සහ මෙතනින්. ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි හේතුවෙන් […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා  […]

Continue Reading

එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ එක්ස්කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙක්ද?

මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් […]

Continue Reading

දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

කුතුහලය දනවන සුළු මහත් සමාජයකට වැදගත් වන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය කර ගනු ලබන්නේ තවත් පිරිසක් දැනුවත් කිරීමටයි. නමුත් එවැනි තොරතුරු සෑම විටම නිවැරදි නොවන අතර ඇතැම් තහවුරු නොකළ තොරතුරු සත්‍ය තතු මෙන් පලකිරීම හේතුවෙන් හේතුවෙන් ජනතාව මුලා වන අවස්ථා ද බොහෝ අවස්ථාවල දී දැකගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක සත්‍ය […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වුණාද?

ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටය සඳහනා රංගන දායකත්වය සැපයූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට එළැඹී ඇති බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල වාර්තා කර තිබුණා. සැබවින්ම ඔහු පැවිදි දිවියට ඇතුළත් වූවාද? මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඔයාලට මතකද ලංකාවේ නිර්මාණය කරපු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම් Film එක.ආන් ඒකෙ සිදුහත් […]

Continue Reading

නෙල්ලිගල නායක හාමුදුරුවන් මේ දිනවල රෝහල් ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය සටහන් ජනතාව අතර බහුලව සංසරණය කරවීම සඳහා බොහෝ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් විසින් අසත්‍ය සටහන් මෙන්ම පැරණ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරනු ලබනවා. නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පළ වූ එවැනි නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ දිනවල කූරගල රජමහා විහාරය ගොඩ නැගීමට […]

Continue Reading