අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් […]

Continue Reading

බඹරගල රජ මහා විහාරයේ ඇති පෞරාණික සල්ගසේ ඡායාරුපයක් ද? 

බොහෝ පිරිස් තමන්ගේ නොදැනුවත්බව හේතුවෙන් කරුණු හරි හැටි විමර්ශනය නොකොට සමාජ මාධ්‍ය ජාලයන්හි පළ කිරීම තුළින් ජනතාව නොමග යැවීම සිදුවන අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ඇතැම් පිරිස් හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබයි. එවන් අසත්‍ය හා නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාවරණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  Claim 1 : “ප්ලාස්ටික් හාල් කෑවට හදන විදිහ දැකලා තිබේබේ නෑ නේද” […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. […]

Continue Reading

රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!

COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හෝ තහවුරු කර නොගන්නා නිල නොලත් කරණු සමාජ ගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය නොකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කරනවා සේම එලෙස නොමග යැවීම සඳහා භාවිතා කරන්නේ සත්‍ය කරුණු නම් ඒවා කෙරෙහිද ජනතාව වැරදි කෝණයකින් බැලීම සිදු වනවා. එලෙස සත්‍ය කරුණු ඇතුළත් […]

Continue Reading

ඩ්‍රෝන සංදර්ශනයේ නොදුටු දසුන්ද?

හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමසුමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : Daraz ආයතනය විසින් සංවිධානය කළ […]

Continue Reading

FACT CHECK: දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්‍ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?

ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “මෙන්න මෙහෙම නටල කරල ජනතාව එක්ක එකට […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading

චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් […]

Continue Reading

ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]

Continue Reading

පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට […]

Continue Reading

ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading

ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් […]

Continue Reading