පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

2020 වසරේ පටන් විටෙන් විට නත්තල් මාසය එළැඹීමත් සමග ෆේස්බුක් සමාජ ජලා හරහා හුවමාරු වන මෙරට ඡායාරූපයක් ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් පිළිබඳ අප කරන ලද විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජේසු තුමා උපන්නෙත් ගව ලෙනකයි.. ඉතින් නත්තල දුගියාගෙත් නත්තලයි.. මේ නුගේගොඩ පාලම යට ❤🖤” ලෙස සඳහන් කරමින් ඡායාරූපයක් 2020 වසරේ දෙසැම්බර් මස එකතු කර […]

Continue Reading

Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් :  චීන විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ […]

Continue Reading

වෛද්‍ය රාජිත සේනාරත්න මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක්!

ප්‍රසිද්ධ චරිත අසනීප තත්ත්වයකින් පසු වූ බවට පුවත් සැල වූ වහාම එම පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා මෑතකාලයේදී අපට සුලබව දක්නට ලැබුණා. එලෙස අසනීප තත්ත්වයකින් පසුවන දේශපාලනඥයෙක් සම්බන්ධ වූ සංසරණය වූ අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප කළ කරුණු විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඔබට නිවන් සුව හිටපු අමාත්‍යතුමනි” ය-නුවෙන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?

දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ සමග නව සන්ධානයක් […]

Continue Reading

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?

Update :  ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා. srilankacricket.lk| Archived Link ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා. […]

Continue Reading

FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]

Continue Reading

ජීවිතක්ෂයට පත් වූ තරුණියකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉල්ලීමක්!

ෆේස්බුක් පිටු ඔස්සේ බොහෝ නොදත් සත්‍ය කරුණු හුවමාරු වනවා සේම ඇතැම් ඇඩ්මින්වරු විසින් තම ෆේස්බුක් පිටු ජනතාව අතරට ගෙන යාම සඳහා අසත්‍ය කරුණුද සමාජගත කරනු ලබනවා. ඒ ඔස්සේ ජනතාව බොහෝ ලෙසින් නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජීවිතය.. අපිත් ඇයට […]

Continue Reading

ජනවාරි පළමු වන දා ජනාධිපති මාතලේ ජනතාව හමුවූ අවස්ථාවක් ලෙස හිරු යූ ටියුබ් නාලිකාව මගින් පළ කර තිබුණේ මෑතකදී ලබා ගත් වීඩියෝවක්ද?

ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නිරවද්‍ය කරුණු සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

Explainer: Google Map හි ජුබිලි කණුව හන්දිය, පිස්සට හූ කියපු හන්දිය ලෙස වෙනස් වුණාද?

දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : නුගේගොඩ, ජුබිලි කණුව හන්දිය, Google Map හි දක්වා ඇත්තේ, ‘Jubilee Post (පිස්සට හූ […]

Continue Reading

වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?

වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දෙසැම්බර් […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් :  “අනුර […]

Continue Reading

FACT CHECK: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

Update 09/05/22 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කරනු ලැබුවා. ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය […]

Continue Reading

FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දුම්රිය සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත විවේක ගන්නා විදේශිකයෙක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප වල සත්‍ය සිදුවීම් බාහිරෙන් දැකීමෙන් පමණක් එහි දැක්වෙන සත්‍ය කරුණු නිගමකය කළ නොහැක. කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව නිගමන වලට පැමිණ අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු සමාජගත කිරීමෙන් ජනතාව නොමග ගොස් සිටින ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: එළු අසූචි වලින් චීනයේ ඉහළ ඉල්ලුමක් පවතින පානයක්?

අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන බොහෝ සිදුවීම්, තොරතුරු නිවැරදි නොවන අතර ඕනෑම තොරතුරක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පෙර එහි නිරවද්‍යතාවය සෑම විටම විමසා බැලිය යුත්තේ, ඒ ඔස්සේ සමාජය නොමග යවන බැවිනි. වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවකාශය ලැබී ඇති බවන්. කුඩා දරුවන් පවා මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් නොමග යා හැක. එවන් නොමග යවන සුළු […]

Continue Reading