FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: එළු අසූචි වලින් චීනයේ ඉහළ ඉල්ලුමක් පවතින පානයක්?

අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන බොහෝ සිදුවීම්, තොරතුරු නිවැරදි නොවන අතර ඕනෑම තොරතුරක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පෙර එහි නිරවද්‍යතාවය සෑම විටම විමසා බැලිය යුත්තේ, ඒ ඔස්සේ සමාජය නොමග යවන බැවිනි. වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවකාශය ලැබී ඇති බවන්. කුඩා දරුවන් පවා මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් නොමග යා හැක. එවන් නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.   සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.” Facebook | Archived […]

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]

Continue Reading

FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: මෑතකදී රාගම ප්‍රදේශයේ සිදුවූ ගෑස් සිලින්ඩර් පිපිරීමක CCTV දර්ශන?

දිවයින පුරා සිදුවන ගෑස් සිලින්ඩර් හා ගෑස් ලිප් පිපිරීම් මාලාවට අයත් තවත් සිදුවීමක් ලෙස ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ පළ වූ ගෑස් පිපිරීමක CCTV දර්ශනය මෑතකදී වූ සිදුවීමක් ද යන්න අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ අප නිවසේ පිපිරුණු ගෑස් එක. වීඩියෝව අම්මා බේරුනේ අනූ නමයෙන්…😭😭😭 ඔයාලත් පරිස්සං වෙන්න. 🙏 “ […]

Continue Reading

ගෑස් සිලින්ඩර් පිපිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂණ උපදෙස් මාලාවක්!

ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් මේ දින වල දැක ගන්නට ලැබෙනවා. තවමත් නිසියාකාරව මේ පිළබඳ තහවුරු වූ තොරතුරු නොමැති වීම හේතුවෙන් ජනතාව පසු වන්නේ ඒ පිළිබඳව විමසිල්ලෙන්. මෙවන් පසුබිමක ලංකාවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර් […]

Continue Reading

FACT CHECK: ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇත්තේ, ‘ඔමික්‍රොන්’ නමැති ප්‍රබල කොවිඩ් ප්‍රභේදය මෑතකදී හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් මෙරටින් එම ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනා නොගෙන ඇති අතර මේ පිළිබඳව ජනතාව බියෙන් පසුවෙයි. එවන් පසුබිමක ඇතැමුන් කිසිදු වග විභාගයකින් තොරව අසත්‍ය පතුරවමින් ජනතාව තවත් බිය වැද්දීම සඳහා අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට අසත්‍ය පුවතක්!

රංගන ශිල්පීන් අභාවප්‍රාප්ත වූ බවට දැක්වෙන අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ බවයි. කිසිදු ආකාරයෙන් තහවුරු නොකළ එවන් අසත්‍ය පුවත් දුටු සැනින් බොහෝ දෙනා තවමත් එම පුවත ප්‍රචාරය කිරීමට පෙළඹෙන්නේ නිල නොලත් තොරතුරු මත යැපීමෙනි. සිනමා ලොවේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අයිරාංගනී සේරසිංහ මහත්මිය සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් වසර කිහිපයක් පුරාවටම හුවමාරු […]

Continue Reading

Facebook ඔස්සේ Viarl වුණේ කුමාර ධර්මසේනගේ සටහනක්ද?

බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පරිශීලකයින් අතර සංසරණය කර ගනු ලබන්නේ, එම සටහන් තමන්ගේ ජීවිතයට මොනයම් විදියකින් සම්බන්ධ නම් හෝ එම සටහනින් දැක්වෙන කරුණු පිළිබඳ තව කෙනෙකු දැනුවත් කිරීමේ අරමුණින් නැතහොත් හාස්‍ය උපදවන සුළු බව නිසායි. ඇතමුන් දේශපාලනික වාසි උදෙසාද ඇතැමුන්, වෙනත් වාසි උදෙසාද අසත්‍ය කරුණුද සමාජ ගත කිරීමට සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: වැලිකන්දේ, ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා සිදුවූ මරණයක් ද?

පසුගිය දින කිහිපයක සිට මේ දක්වාත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මහත් ආන්දෝලාන්තම ප්‍රකාශයක් සහ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතා භීතියට පත් වී ඇති අතර එය තවත් තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූයේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් වූ මරණයක් පිළිබඳවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: මන්ත්‍රී පාඨලී චම්පිකගේ ඡායාරූපයක් ද?

දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී සමාජ මාධ්‍ය තුළින් විකෘති කර පළ කරන අතර ඇතැම් අවස්ථාවන් වල දේශපාලනඥයින්ගේ ඡායාරූප ද අවභාවිතා කරමින් සංස්කරණය කර සමාජ ඔස්සේ ප්‍රචාරය කිරීම දක්නට ලැබෙන සුලබ කරුණක්. එලෙස සංස්කරණය කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කාන්තා හිංසනය පිටුදකිමින් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැත්වූ නිහඬ […]

Continue Reading

FACT CHECK: නව කැලණි පාලම වසා දමයි?

මහත් හරසරන් යුතුව ඊයේ දිනයේදී විවෘත කළ “ කල්‍යාණි රන් පිවිසුම” හෙවත් නව කැලණි පාලම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන නව තාක්ෂණය යොදා ගනිමින් අධිවේගී මාර්ග තුනක් යා කරමින් ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරුණු පාලමයි. අද වන විට මෙම නව පාලම වසා දමා ඇති බවට […]

Continue Reading

FACT CHECK : වාහනයක සුක්කානමේ ඇති තිත් පෙළ බ්‍රේල් ක්‍රමයට අන්ධ අයගේ පහසුවට සකස් කර ඇතිද?

අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ ලෙස කටයුතු කිරීමට ප්‍රධාන පෙළේ ආයතන කටයුතු කරනවා. අන්ධ අයගේ ගමන් පහසුව පිණිසද විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු වන ලෙස ඉදිකිරීම් සිදුවන අයුරුද අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාදිතයන් වෙනුවෙන් මෝටර් රථ වල නිපදවා ඇති කොටසක් සම්බන්ධයෙන් බවට බවට සඳහන් කරමින් නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ කින්නියා […]

Continue Reading

FACT CHECK: Mr.Bean මියගිය බවට පළවන පුවත් අසත්‍යයි!

පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා. Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් […]

Continue Reading

FACT CHECK: අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා […]

Continue Reading

FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading

FACT CHECK: ඌරපොල – නිට්ටඹුව අබලන්වූ මාර්ගය? මාතලේ පිහිටි මනරම් හෝටලයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “කුඹුරක් කියල රැවටුනා නේද ඒ බං ඌරපොල ඉඳන් නිට්ටඹුවට යන පාර ” යනුවෙන් […]

Continue Reading

FACT CHECK: තරුණයෙකු සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා පෙම්වතියට සිය දත් සියල්ල ගලවා දෙයි ?

වර්තමානයේදී ආදරවන්තයින් සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් ක්‍රම ඉතාමත් නිර්මාණශීලි වන අතර ඇතැම් ක්‍රම පුදුමය දනවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ එවන් පුදුමය දනවන ආකාරයේ ආදරය ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඊජිප්තුවේ මෙම තරුණයා තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම […]

Continue Reading