දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකුගේ වීඩියෝවක්? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමේදී බොහෝ ලෙසින් නොමග යවන සුළු අර්ථකථනයන් සමග පළ කිරීම සුලභව දක්නට ලැබෙන කරුණක්. එලෙස, ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් සංසරණය වූ අතර ඒ පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි, මේ. සමාජ මාධ්‍ය සටහන් : “නමක් […]

Continue Reading

ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසි ඇති ආකාරය අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන් අනතුරු හගවා ඇති පසුබිමකයි. එම අයිස් […]

Continue Reading

රාජාලියාට පහරදිය හැකි එකම කුරුල්ලා කපුටාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රාජාලියාට ඉහළින් පහරදිය හැකි එකම කුරුල්ලා කපුටා බව සහ ඒ හා බැදුණු තවත් ප්‍රකාශ කිහිපයක් සමග සමාජ ජාලා සටහන් වසර ගණනාවක සිට පැතිරෙනවා. බොහෝ පිරිස් එම සමාජ ජාලා සටහන් හුවමාරු කරගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම සමාජ ජාලා සටහන්වල ඇති රාජාලියා විසින් කපුටු ප්‍රහාරයෙන් බේරෙන ආකාරය […]

Continue Reading

ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය  පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා.මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ […]

Continue Reading

FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත […]

Continue Reading

FACT CHECK: මේ ලංකාවේ 18 වංගුවේ ඡායාරූපයක් ද?

මහනුවර-මහියංගනය මාර්ගයේ පිහිටා ඇති 18 වංගුව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ සටහන සීත කාලයේ දී 18 වංගුවේ මනරම් දර්ශනයක් යයි සඳහන් කරමින් පලවූ නොමග යවන සුලු ඡායාරූප සටහනක් පිළිබදවයි. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් 18 වංගුව පිළිබදව ඡායාරූපක් බව දක්වමින් පළකර තිබු සටහනක පෙන්වා දී වදන් කර තිබුනේ “පිටරට කියලා නේද හිතුවේ..නෑ […]

Continue Reading

FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප […]

Continue Reading