Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

Astra Zeneca කොවිඩ් එන්නත ලබා ගත් සියල්ලට ම රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ අවදානමක් තියෙනවද? ඇත්ත දැන ගන්න කියවන්න

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන Astra Zeneca ඔවුන්ගේ Covid එන්නත රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි තත්වයක් ඇති කළ හැකි බවට නීතිමය ඉදිරිපත් කිරීමකින් පිළිගෙන තිබේ. මෙම පුවතත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දීය රජයට, මෙරටට ගෙන්වූ රජයට දොස් පවරමින් සඳහන් කර […]

Continue Reading

සැල්මොනෙල්ලා බැක්ටීරියාව පිළිබඳ ඔබ දැනුවත් ද? එය ආසාදානය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සැල්මොනෙල්ලා ආසාදනය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් බහුලව හුවමාරු වූ සටහන්හි සත්‍යතාවය පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත්වී තිබුණා. මෙම සිදුවීම සත්‍යක් ද, එයට හේතු කාරකය වූයේ කුමක්ද, යන්න පිළිබඳවත්, මෙම බැක්ටීරියාව පිළිබඳවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා සමාජය දැනුවත් කිරීමට සඳහා […]

Continue Reading

House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව පුරා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම සත්ත්ව විශේෂ අතරින් බොහෝ සත්ත්ව විශේෂ විවිධ ආරක්ෂණ උපක්‍රම දරනවා. විවිධ විෂ වර්ග දැරීමත් මෙවැනි සත්ත්ව විශේෂ දරන එක් ආරක්ෂණ යාන්ත්‍රණයක්. මෙවැනි සත්ත්ව විෂ විවිධ ආකාරයේ විෂ විය හැකියි. ඒ අනුව, මෙම දෂ්ඨනයන්වලට ලක්වෙන සතුන්ට විවිධ ආකාරයේ […]

Continue Reading

ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?

ලොව පුරා මිනිසුන් කිරි ආශ්‍රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්‍රිය අංග බවට පත්ව තිබෙනවා.  ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්‍රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ […]

Continue Reading

කෘත්‍රිම ඉලෙක්ට්‍රොනික් දුම්වැටි හෙවත් Vape භාවිතය, සාමාන්‍ය දුම්කොළ සිගරට් භාවිතයටත් වඩා සෞඛ්‍යට හානිකරද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් පිරිස් අතර පවතින, හානිකර සෞඛ්‍ය පුරුද්දක් ලෙස දුම්වැටි හෙවත් සිගරට්  භාවිතය දක්වන්න පුළුවන්. නමුත් දුම්වැටි නිසා සිදුවන සෞඛ්‍ය හානි පිළිබඳව ඇතිවන විශාල කතාබහත් සමඟ, මිනිසුන් තුළ ඇතිවී තිබෙන බිය නිසා, මේ අතරින් ඇතැම් පිරිස් දුම්වැටි වෙනුවට වෙනත් ආදේශක භාවිතයට හුරු වී තිබෙනවා. Vape හෙවත් […]

Continue Reading

හඳුන්කූරු දුම මිනිසුන්ට මාරාන්තික විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හඳුන්කූරු යනු බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ ආගමික සහ සංස්කෘතික පැතිකඩ සමඟ බැඳී පවතින අංගයක්. ආගමික ස්ථානවලදී, නිවසේදී ආගමික කටයුතු සිදු කරන අවස්ථාවලදී මෙන්ම ඇතැම් අවස්ථාවල නිවෙස් සුවඳවත් කිරීම සඳහා ද හඳුන්කූරු දැල්වීම සිදු කරනවා. එයින් විහිදුවන සෞම්‍ය සුවඳට මිනිසුන් ප්‍රිය කිරීමත් මීට හේතුවක් විය හැකියි. […]

Continue Reading

බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ජනතාව‍ ට එදිනෙදා ජීවිතේ වැදගත් විය හැකි කරුණු වන සෞඛ්‍යමත් ජීවන රටාවකට එළඹිය හැකි ක්‍රම, උපදෙස් වැනි සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ ඒ සඳහා ජනතා ආකාර්ශනය අවධානය වැඩි වශයෙන් හමුවන බැවින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන බැවිනි. මේ නිසා ඇතැම් […]

Continue Reading

සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්‍රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. […]

Continue Reading

‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ස්නානය කරන විට පළමුව හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම නිසා ආඝාතය ඇති වීමේ අවදානමක් ඇති වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට හොඳ පුරුදු යනුවෙන්, විවිධාකාරයේ න්‍යායන් මෙන්ම දේශීය අත්බෙහත් ක්‍රම, දේශීය ප්‍රතිකාර ක්‍රම යනාදිය පිළිබඳව අදහස් පලවීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. මෙලෙස පලවන ඇතැම් මත විවිධ නිරීක්ෂණ පමණක් පාදක කරගත්, යතාර්ථවාදී ඒවා වෙන අතර, සමහර මත, පදනම් විරහිත, නොමඟ යවන සුළු සටහන් පමණක් වෙනවා. […]

Continue Reading

කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරු‍ණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් […]

Continue Reading

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ  මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ […]

Continue Reading

O රුධිර කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟම මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. විවිධ මදුරු විකර්ෂක ආලේපන වර්ග ගැල්වීම, මුළු සිරුරම වැසෙන පරිදි ඇදුම් ඇදීම ආදී විවිධ උපක්‍රම ඒ සදහා භාවිතා කරනවා. මේ අතර සමාජ ජාලා වල පළවන සමහර සටහන් මගින් දැක්වෙන්නේ O […]

Continue Reading

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර 2023 වසර තුළ මේ වන විට රෝගීන් තිස් හතර දහසකටත් වඩා වාර්තා වී තිබෙනවා.  මෙවැනි වාර්තාගත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් […]

Continue Reading

උණුසුම් කාලගුණය තුළ සිසිල් ජලය පානය කිරීම, ස්නානය කිරීමේ අවදානම පිලිබඳ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවතින අධික වියළි කාලගුණයත් සමග මේ දිනවල උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙමගින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම පිළිබඳ බොහෝ උපදෙස් ඇතුළත් පණිවිඩ ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වනවා. එලෙසින් හුවමාරු වන ක්‍රමවේදයන්හි නිරවද්‍යතාව පිළිබඳ සොයා […]

Continue Reading

රාත්‍රි නින්දට පෙර ජංගම දුරකථන නිදන කාමරවලින් ඉවත්කර තැබිය යුතුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදන කාමරවලින් ජංගම දුරකථන ඈත්කර තැබිය යුතු බවටත් , එයට හේතුව ලෙස  විද්‍යුත් චුම්භක තරංග වලට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර බවත් දක්වන මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලාවල බොහෝ කාලයක සිට  සංසරණය වෙනවා. මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. සමාජ ජාලා සටහන්  නිදන කාමර […]

Continue Reading

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් […]

Continue Reading

ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන Listeria බැක්ටීරියා ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. බෞද්ධ වන්දනා ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සදහා වෙනත් ආගම්වල බැතිමතුන් ද ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනකායක් නිරන්තයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා.  ඒ Listreia […]

Continue Reading

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading