මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් නීතියෙන් අවකාශය ලබා දී ඇති බව බොහෝ දෙනා දන්නා කරුනකි. කෙසෙනමුත් මෙරටදී මුස්ලිම්  ජනතාවට බහු විවාහ සඳහා අවසර ලබා දී තිබුණේ නැති බවටත්, මෑතකදී බහු විවාහ අවසරය ලබා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

‘මල් වඩමක’ මිල රුපියල් 10,000 දක්වා ඉහළට ?

ශ්‍රී ලංකාව තුළ බොහෝ භාණ්ඩවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති ආකාරයත් ඒ හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. මේ අතර අවමංගල්‍ය අවස්ථාවලදී භාවිතා කරනු ලබන මල් වඩමක මිල ද රුපියල් දස දහස දක්වා ඉහළට ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් හේතුවෙන් මෙම පුවතේ සත්‍ය සොයා අප […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

දිවියෙන් සමුගත් “හයිදර් “ දරුවාගේ යැයි සඳහන් කරමින් පළවන නොමග යවන සුලු ඡායාරූප පෙළක්!

ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සමාජ ජාලාවල පැතිරගිය ආකාරයටම හයිදර් සම්බන්ධයෙන්ද වැරදි සහ නොමග යවන සුලු ඡායාරූප අන්තර්ජාලය හරහා පැතිර […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]

Continue Reading

අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

කුතුහලය දනවන සුළු මහත් සමාජයකට වැදගත් වන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය කර ගනු ලබන්නේ තවත් පිරිසක් දැනුවත් කිරීමටයි. නමුත් එවැනි තොරතුරු සෑම විටම නිවැරදි නොවන අතර ඇතැම් තහවුරු නොකළ තොරතුරු සත්‍ය තතු මෙන් පලකිරීම හේතුවෙන් හේතුවෙන් ජනතාව මුලා වන අවස්ථා ද බොහෝ අවස්ථාවල දී දැකගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක සත්‍ය […]

Continue Reading

ඇමෙරිකාවේ පාසල්වල ඉගැන්වීම කටයුතු සඳහා හමුදා සෙබලුන් අනුයුක්ත කර තිබේද?

කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධායන මධ්‍යස්ථාන ආදිය සදහාද ආරක්ෂක අංශවල මැදිහත්වීමක් අපට දැකගන්නට ලැබෙනවා .කෙසේ  වෙතත් සන්නද්ධ අංශවල මෙම මැදිහත්වීම් පිළිබදව නොමගයවන සුලු  සටහන්ද […]

Continue Reading

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වුණාද?

ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටය සඳහනා රංගන දායකත්වය සැපයූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට එළැඹී ඇති බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල වාර්තා කර තිබුණා. සැබවින්ම ඔහු පැවිදි දිවියට ඇතුළත් වූවාද? මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඔයාලට මතකද ලංකාවේ නිර්මාණය කරපු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම් Film එක.ආන් ඒකෙ සිදුහත් […]

Continue Reading

නෙල්ලිගල නායක හාමුදුරුවන් මේ දිනවල රෝහල් ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය සටහන් ජනතාව අතර බහුලව සංසරණය කරවීම සඳහා බොහෝ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් විසින් අසත්‍ය සටහන් මෙන්ම පැරණ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරනු ලබනවා. නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පළ වූ එවැනි නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ දිනවල කූරගල රජමහා විහාරය ගොඩ නැගීමට […]

Continue Reading

අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් […]

Continue Reading

පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

දැනට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කළ පැනමා පත්‍රිකා, ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ එමගින් බොහෝ ධන කුවේරයන්ගේ, දේශපාලන නායකයන්ගේ සැගවුණු ධනය පිළිබද කරුණු හෙළිදරව් කිරීම හේතුවෙනි. පැනමා පත්‍රිකා පදනම් කරගත් අසත්‍ය කරුණුද සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. මේ එවන් අසත්‍ය සහ නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කළ විමසා […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. […]

Continue Reading

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිට බේරාගත් රයන්ගේ ඡායාරුපයක් ද?

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිටි රයන් නම් කුඩා දරුවා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ පුවත් ලොව පුරා අවධානය යොමු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ලංකාවේ ද මේ පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර එම මෙහෙයුමේ අවසන් අදියරේ සිටින බවට පුවත් පලවෙමින් පැවති සමයේ මෙම කුඩා දරුවා බේරා ගත් මෙහොත බව දක්වමින් ද ඡායාරුප […]

Continue Reading

රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!

COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර […]

Continue Reading

පෙබරවාරි 7 දින ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවාද ??

අපොස උසස් පෙළ විභාගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන පෙළේ කඩයිම් විභාගයක්. 2021 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2021 අගෝස්තු මාසයේදීයි. නමුත් එයමාස කිහිපයකින් කල් දමා 2022 පෙබරවාරි මස 7 වැනිදාට පැවැත්වීමට නියමිතවයි තිබුණේ. කෙසේ වෙතත් එම දිනය තවත් කල් දමන බවට නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවැනි සමාජ ජාලා […]

Continue Reading

විවාහක සහකාරයා /සහකාරිය පිළිබඳ ඔත්තු බැලිය හැකි Apple Smart Wedding Ring?

තාක්ෂණයේ දියුණුවත් සමගම  විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්තරයෙන්ම පැතිරෙනවා. මේ ඇපල් සමාගම ඈදාගනිමින් පැතිරුණු එවැනි නොමගයවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදුකළ කරුණු විමසා […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක […]

Continue Reading

අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින්  35% ක්  මරුට ??

කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ […]

Continue Reading