සතුරු යානා ප්‍රහාර නොමග යැවීමට ඉරානය 3D පින්තාරු භාවිත කරනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් මධ්‍යයේ, නොමග යන සුළු තොරතුරු බහුලව හුවමාරු වනවා. මේ එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මැද පෙරදිග යුද උණුසුම අතර ඉරානය විසින් භාවිතා […]
Continue Reading
