FACT CHECK: කල්පනා චවුලා ලාංකික කාන්තාවක් ද?

ලංකාවේ පුද්ගලයෙක් ජාත්‍යන්තරය දිනාගත් අවස්ථා සම්බන්ධයෙන් යැයි සඳහන් කෙරෙන ඕනෑම සටහනක්ම, ඡායාරූපයක්ම තහවුරු වූ තොරතුරක්ද නැද්ද යන්න නොවිමසා ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ලාංකික අභ්‍යාවකාශගාමියෙකු ලෙස කල්පනා සෙව්වන්දි නම් කාන්තාවක් පිළිබඳ පළ වූ සටහනක් හේතුවෙන් ජනතාව මෙලෙම කාලයක් තිස්සේ නොමග ගොස් ඇති බවට අපට නිරීක්ෂණය වුණා. මෙහි සත්‍ය තොරතුරු […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 […]

Continue Reading

FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?

කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්.  එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද […]

Continue Reading

Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

FACT CHECK: බුරුම ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය වශයෙන්ම පිරිනිවන් පෑ දර්ශන පෙළක් ද?

බුරුමයෙහි රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් පසුගිය දිනවල සංසරණය වුණා.  එම වීඩියෝව මේ වන විට දේශීය හා විදේශිකයින් විශාල පිරිසක් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණ අතර බොහෝ පිරිසක් මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි පිරිනිවන් පෑම වූවානම් නැවත ජීවය ලැබෙන්නේ කෙලෙසද යන්න ඇතැමුන් ප්‍රශ්න කර සිටිනු අපට දැකගන්නට […]

Continue Reading

FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?

පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]

Continue Reading

FACT CHECK: පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?

රටේ පවතින කාලීන සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳහන් කළ බවට, පළ කළ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින් වර හුවමාරු වන අතර එවැනි සටහන් රැසක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ෂණ ද සිදුකර තිබෙනවා. එවන් පසුගිය දින කිහිපයේ හුවමාරු වූ සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන් : “විරුවන් […]

Continue Reading

FACT CHECK: පාම් ඔයිල් තහනම ඉවතට ?

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද  ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් ඒ බව දැනුම් දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.  එහි උණුසුම මැකෙන්නටත් කලින් පාම් ඔයිල් තහනම ඉවතට යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

කෝවිඩ් වෛරසය උත්සන්න වී ඇති මෙවැනි වකවානුකදී වුවද ජනතාව තුළ අනිසි බියක් ඇති කරවීමට නොමග යවන සුළු සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම අපට නිතර දැක ගන්න ලැබෙනවා. රෝහලක ඇඳක් මත අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර එමගින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ඇය ලංකාවේ වෙසෙන දැරියක් […]

Continue Reading

FACT CHECK:: රාගම රෝහලේ කොරෝනා රෝගීන් පෙන්වන වීඩියෝවක්ද?

කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සමගින් දිනෙන් දින වර්ධනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල ධාරිතාව ප්‍රමාණවත්ද යන්න පිළිබඳව සමාජයේ අවධානය මේ දිනවල දැඩිව යොමු වී තිබෙනවා.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා රාගම රෝහලේ වර්තමාන තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් කෝවිඩ් ආසාදිත රෝගීන් බවට හඟවමින් වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන් වැළකීමට ගත යුතු නොයෙකුත් ඖෂධ වට්ටෝරු, අත්බෙහෙත්, නව සොයාගැනීම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉඩකඩ ලැබෙනු අපට නොයෙකුත් අවස්තාවලදී දැකගන්නට පුළුවන් වුණා. එමෙන්ම මෙම ඖෂධ කෙතරම් දුරට කෝවිඩ් වැළඳීමෙන් ආරක්ෂා කරනවාද යන්න විද්‍යාත්මකව තහවුරු නොවී තිබියදීත් ජනතාව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමට, මිළදී ගැනීමට […]

Continue Reading

FACT CHECK: තේ පානය කිරීම කෝවිඩ් වැළකීමට ප්‍රතිකර්මයක්ද?

අද ලොවක් පීඩා විඳින කොරෝනා වෛරසය පිළිබඳ නිවසේදී භාවිතා කළ හැකි විධික්‍රම පිලිබඳ සටහන් විශාල වශයෙන් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා. මෙම ක්‍රම බොහොමයක් මඟින් යම් තාවකාලික සහනයක් පෙන්නුම් කල හැකි වුවද කොවිඩ් මර්දනය කිරීමට හෝ පාලයනය කිරීමක් එමඟින් සිදුවන්නේ නැති බව අප කරුණු විමර්ෂණ […]

Continue Reading

FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]

Continue Reading

FACT CHECK: ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමේ උත්සාහයක?

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළාද යන්න අප විමසීමක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි. […]

Continue Reading

FACT CHECK: කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

මේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: ලලිත් වීරතුංග ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළාද?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරටට ජනතාව වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණි. තවද පසුගිය ජනවාරි මස ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සිරම් ආයතනයට මුහුණ දී ඇති අර්බුද තත්වයන් හේතුවෙන් එන්නත් සැපයීම කළ නොහැකි වීම නිසා […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading

FACT CHECK: ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත […]

Continue Reading