ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ජනාධිපතිවරයෙකු හමුවීමට මෙරට ජනාධිපතිවරයෙකුට අවස්ථාවක් නොලැබුණිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටි අවස්ථාවක් ලෙස සංස්කරණය කළ ඡායාරුපයක් හුවමාරු වෙමින් තිබු පසුබිමක, ජනාධිපති  ට්‍රම්ප් හමුවීමට හැකියාවක් ලැබුනේ, ලංකවේ ජනපතිට ලැබුනේ නැති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූණා, එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට […]

Continue Reading

ජනපති අනුර, කාන්තාවක් සමඟ විනෝද වෙමින් සිටින දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් පසෙක විනෝද වෙමින් සිටින බවක් හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඇත්තට මෙම වීඩියෝවේ සිටින්නේ ජනපති අනුර ද ? මේ ගැන අප සිදු කළ […]

Continue Reading

හිටපු ජනපතිවරුන් සඳහා වෙන් කළ මුදලින් කරන්න යන දේවල් ගැන අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ඉකුත් සති කිහිපයේ කිහිපයේ මෙරට දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් වුණා. හිටපු ජනපතිවරුන් වෙනුවෙන් ලබන වසරේ වියදම් කිරීමට නියමිතව තිබූ මුදල්වලින් පාසල් සඳහා තාක්ෂණ විද්‍යාගාර ඉදිකරන බවට ජාතික ජන බලවේග මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කරඇති බව කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති හිමිකම් අහෝසි කිරීමේ පනත මෑතක දී සම්මත වූ පසුබිමක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුපත් අහෝසි වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ  සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා […]

Continue Reading

අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන් කරන ලද මුදල ඉතිරි කිරීමට හැකි වූ බවට පවසමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. මෙහි නිවැරදි දත්තයන් පරීක්ෂා කිරීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් […]

Continue Reading

හිටපු ජනපති මහින්ද යළිත් කොළඹ පදිංචියට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකවන්න. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව යන ලදි.  එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ එම මහතා නැවතත් කොළඹට පැමිණ ඇති බවට  පුවතක්  සංසරණ වෙමින් […]

Continue Reading

කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම්වලට අදාළව විශේෂයෙන් දේශපාලනික චරිත යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අද්‍යතනයේ බහුලව දැකගත හැකියි. ඒ යටතේ ව්‍යාජ ලිපි සකසා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කිරීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු […]

Continue Reading

පොදුජන පෙරමුණේ සම්පත් මනම්පේරි ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා අපරාධ සංවිධාන වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සම්බන්ධ සිදු කෙරෙන විමර්ශන වලදී අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනද්‍රව්‍ය සැගවීම යටතේ පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වනවා. මෙම මන්ත්‍රීවරයා පිළිබද එම පක්ෂයේ දේශපාලඥයන් මෙන් ම වෙනත් පක්ෂ වල […]

Continue Reading

එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?  

Update: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය සඳහන් කරනු ලබනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය […]

Continue Reading

ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව ඩීසල් මිල රුපියල් 120  කින් අඩු කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 සැප්තැම්බර් මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දින සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120කින් සහ ඒ හා සමාන මුදලකින් අනෙකුත් ඉන්ධන මිල අඩු වූවා යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න […]

Continue Reading

විදුලි බලමණ්ඩලය පෞද්ගලික සමාගම් 4කට විකුණල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වූ අතර මේ පිළිබඳ නිරවද්‍යතාව අප පරීක්ෂා කර බැලීමට කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : විදුලි බලමණ්ඩලය හතරට කඩලා විකුණා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ  ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට” යනුවෙන් […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා. කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා,  කොළඹට ඇති විශාල ජනකායක්  පැමිණි […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

අගමැතිනි හරිනි, මෛත්‍රී එක්ක, මැදියම් රැයේ රනිල් බලන්න ආව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අත්අඩංගුවට ගැනුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටිනවා. වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බොහෝ දේශපාලඥයින් ජාතික මහ රෝහල වෙත පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා. මේ අතර අග්‍රාමාත්‍යවරිය ද, සිටි බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

මහින්ද රාජපක්ෂ බැලීමට, කොළඹට පැමිණි පිරිසක් ගැන හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට ඔහුගේ රජරට පාක්ෂිකයින් පසුගිය දා ඔහුගේ විජේරාම නිවසට පැමිණ තිබුණා. කෙසේ වෙතත් මෙම පැමිණි පිරිස විසින් රාජපක්ෂ මහතාට ගෙන ආ ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් ගොඩ නැගී තිබූ අතර ඒ ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුළු සටහන් […]

Continue Reading

“වැඩ බැරි ගොඩක් ඇමතිවරු මගේ පහනින් එළිය බලනවා ” – නි. ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන ආකාරයක් නිරන්තරව දැකගත හැකියි. ඒ අනුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදුකළ කරුණු විමසා බැලීම්ක් මේ.    සමාජ මාධ්‍ය […]

Continue Reading

ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැන හෝ නොදැන ඇතැම් දේශපාලන චරිත විසින් ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් කරන දත්තයන් නිවැරදි නොවන බැවින් ඒ ඔස්සේ සමාජය නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව රු.ට්‍රිලියන 1.22ක මුදල් මුද්‍රණය කර ඇති බවට දක්වමින් පළ වූ වාර්තාවක් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading

මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සුලබව දැක ගන්නට ලැබෙන අතර ඒ ආකාරයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන ලෙස සිදු කළ වාර්තාවක් සම්බන්ධයෙන් […]

Continue Reading