ලංකාවේ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ පාසලක සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සමඟ ගැටීම ඇතුළු අනතුරු කිහිපයක් ම වාර්තා වී තිබුණා. මෙවැනි […]

Continue Reading

මාධ්‍යවේදී චතුර අල්විස් රටහැර ගියා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චතුර ද අල්විස් ලංකාව හැර කැනඩාවේ පදිංචියට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සටහන් යොදාගනිමින්, පසුගිය සමයේ රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දැක්වීම යන කාරණා ඉස්මතු කරමින්, සමාජයේ බොහෝ පිරිසකගේ දෝශාරෝපණයක් චතුර අල්විස් වෙත යොමු වුණා. ඔහු සත්‍ය වශයෙන් ම මෙරට […]

Continue Reading

ලංකාවේ තිබෙන අතහැර දමන ලද දුම්රියක ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ, නුවරඑළිය ප්‍රදේශයේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරූ ලෙස පින්තුරයක් සමාජ ජාලා වල හුවමාරුවෙනවා. ඒ පිලිබදව අප විසින් සිදුකරන ලද විමසා බැලීමක් පහතින්. සමාජ ජාලා සටහන්  ලංකාවේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරුවක් බව “නුවරඑළිය, රාගල නානුඔය අතර දුම්රිය මාර්ගය 1927 වසරේදී නායයෑම හේතුවෙන් නැවත […]

Continue Reading

භික්ෂුවක සහ කාන්තාවක සමීපව සිටින ආකාරයක් නිරූපනය වෙන අයුරින් දැක්වෙන සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව ථේරවාද බුදු දහම පවතින රටක් . භික්ෂුන් වහන්සේලා සමාජය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් විනය පිටකය තුළ පැහැදිලිව සටහන්ව තිබෙනවා. විනය පිටකය අනුව භික්ෂුව ගත කල යුත්තේ සම්පුර්ණ බ්‍රහ්මචාරී /අනගාරික ජිවිතයක්.එවන් පසුබිමක් තුළ භික්ෂුන් විසින් විනය නීති උල්ලංඝනය කරමින් හැසිරෙන අවස්ථා පිලිබදව නිතර සමාජ ජාලාවල […]

Continue Reading

Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !!

තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම භූමිකම්පා ගැන විශාල කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වුණා.ශ්‍රී ලංකාවේ බුක්තල ආදී ප්‍රදේශ ගණනාවක සුලු භූ චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි .මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා විසින් භූ කම්පන පිලිබදව පවසන අනාවැකි මෙන්ම භූ කම්පා කලින් අනාවරණය කර ගත හැකිද සහ ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටා ඇති විශාල ජලාශවල […]

Continue Reading

Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන්  වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

ලංකාවේ තරුණයෙකු දුම්රියක් පැමිණෙන විට, දුම්රිය පේළි මත දිගාවී නිරුපද්‍රිතව සිටි ආකාරය ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් වීඩියෝ ඡායාරූප සංසරණය වන අතර ඉන් ඇතැම් ඒවා ත්‍රාසජනක අත්දැකීම් ලෙස නොයෙකුත් පුද්ගලයන් විසින් සිදු කරන ලද නොයෙක් උත්සහයන් දැක්වෙන වීඩියෝ වනවා. ඒවා වලට සමාජයේ දැඩි අවධානය යොමු වන අතර මින් සිදුවන අයහපත් ප්‍රතිඵලය නම් මෙම භයානක ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ Trending […]

Continue Reading

කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වූ අවස්ථාවේ ලබාගත් ඓතිහාසික සේයාරුවක් කියන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලා හරහා හුවමාරුවන ඇතැම් ඡායාරූප, එය ලබාගෙන තිබෙන බව කියන අවස්ථාවේ ඇති වැදගත්කම නිසාම වැඩි තැකීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගැනීමට පෙළඹෙනවා. එවැනි 1848 වසරේ ලබාගත් දුර්ලභ ඡායාරුපයක් ලෙස හුවමාරු වූ සටහනකින් දැක්වුණේ එම අවධියේ ඇතිවූ කැරැල්ලෙන් පසුව ඝාතනය ලක්වූ ප්‍රකට හිමිනමක් වන කුඩාපොළ හිමියන්ව, […]

Continue Reading

කල්පිටිය වෙරළට තල්මසුන් පැමිණියේ ඇති වූ භූමිකම්පාවල ප්‍රතිඵලයක් ලෙසද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා තුර්කියේ සිදුවූ භූ කම්පනය සමග අවාසනාවන්ත ලෙස දස දහස් සංඛ්‍යාත තුර්කි වැසියන්ට ජිවිත අහිමි වුණා.ඉන් අනතුරුව ලංකාවේ බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවලට බලපාන පරිදි සුලු පරිමාණයේ භුමි කම්පා කිහිපයක්ම සිදුවුණා.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පලකල භූ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මාධ්‍යයට පවසා තිබුණේ ,තුර්කියේ මෙන් දැවැන්ත භූ […]

Continue Reading

වෙරළට ගොඩගසා ඇති තල්මසුන් සම්බන්ධයෙන් කුඩා ළමුන් විමසිලිමත් විය යුත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දින කිහිපයකට පෙර පුත්තලම කල්පිටිය ප්‍රදේශයට තල්මසුන් පිරිසක් ගසා ගෙන පැමිණි බවට වාර්තා වුණා. මෙම තල්මසුන්ගෙන් කිහිපදෙනෙක් මියගොස් තිබු අතර ඉතිරි තල්මසුන් මුහුදට මුදාහැරිම සඳහා වන මෙහෙයුම් ක්‍රියාත්මක වුයේ වනජීවී දෙපාර්තුමේන්තුව ,නාවික හමුදාව ,ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිවයි.  මෙවන් පසුබිමක, වෙරළට ගසාගෙන පැමිණි තල්මසුන් පිරිසකට ළමුන් කණ්ඩායමක් හිරිහැර […]

Continue Reading

ලංකාවේ දේවස්ථානයක පූජකතුමන්ලා අතර ඇති වූ ආරවුලක වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කර ගැනීමට පෙළඹෙනවා. එලෙස නොමග යන අයුරින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවළකගේ ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙයුම් අතරතුර ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර එම සංවේදී ඡායාරූප, වීඩියෝ දර්ශන […]

Continue Reading

මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව, ඉදිරියේදී ලංකාවට අහිමි වේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Mitsubishi Corporation නම් සමාගම ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දමන්නට තීරණය කර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ජනතාව අතර ප්‍රචලිත Mitsubishi සන්නාමය සහිත නිෂ්පාදන කාණ්ඩයක් වන මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව ඉදිරියේදී නැවතෙනු ඇති බවට වන සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙනවා. මේ, මිට්සුබිසි Corporation සමාගමේ ලංකාව හැර යාම […]

Continue Reading

වසර 3000 වරක් පිපෙන උදුම්බරා මලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර තුන් දහසකට වරක් පිපෙන උදුම්බරා මල්වලින් මල් 24ක් ශ්‍රී ලංකාවේ ගමක පිපී තිබු බව කියැවෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වුණා. බොහෝ දෙනා මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර තිබු අතර, ඇතැමුන් එයට සහයෝගය පළකරමින් ද විවිධ මත පළකර තිබුණා. FactCrescendo […]

Continue Reading

ගාල්ල පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු සැකකරුවෙකු පසුපස හඹා යෑමේ අවස්ථාවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලට වුවද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, නොමඟ යවන සුළු පසුබිම් කතා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ප්‍රචාරය කෙරෙන අවස්ථා අපට බොහෝ අවස්ථාවන් වලදී දැක ගන්නට පුළුවන්. එලෙස නොමග යන සුළු පසුබිම් කතාවක් නිර්මාණය කර තිබූ සත්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

තුර්කියේ ප්‍රබල භූ කම්පනයෙන් පසු තම ස්වාමි දියණිය අත නොහැර ගිය සුනඛයෙකුගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කි – සිරියා වැසියන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් ඊයේ( පෙබරවාරි 06) දින තුර්කියේ ඇතිවූ ඇති වූ ප්‍රබල භූ කම්පන පෙළින් අනතුරුව මුළු ලොවම තුර්කිය වෙනුවෙන් හඬා වැළපුණා. මෙම භූ කම්පනයේ සංවේදනිය ඡායාරුප සහ වීඩියෝ රැසක් හුවමාරු අතර ඒ ඡායාරූප අතරින් හදවත් කම්පා කළ දසුනක් සමාජ […]

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහල රටේ ජනතාවගෙන් සිදුකළ ඉල්ලීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නන් අයුරින් ඇතැම් අවශ්‍යතාවන් සඳහා ජනතාව දැනුවත් කරමින් උදව් උපකාර කිරීමේ යහපත් අයුරින් ජනතාව දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. ඇතැම් අවස්ථාවල එම පණිවිඩ නිසියාකාරව ග්‍රහනය නොකර ගැනීම හේතුවෙන් එම උපකාර ලබා දෙන තැනැත්තාට හෝ ආයතනයන්ට ලබා දෙන උපකාරයන් නිෂ්පල උත්සහයක් වනවා සේම උපකාර […]

Continue Reading

ජනාධිපති මුල්වී නුවර පැවැත්වූ නිදහස් දින සමරුමක ආචාර රථ පෙළක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊයේ (පෙබරවාරි 02)  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් ඒ සඳහා සහභාගී වන ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනයක් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.  මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ජනප්‍රිය චරිත සිදුකරන ෆේස්බුක් තරඟ ජයග්‍රණයෙන්, ත්‍යාග දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading

නේපාලයේ ගුවන් අනතුරින් දිවිගලවා ගත් එකම මගියා ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1955 වසරේ සිට නේපාලයේ සිදුවූ ගුවන් අනතුරු 104 කින් 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, පසුගිය ඉරිදා (ජනවාරි 15) වනදා සිදුවූ ආකාරයේ මාරාන්තික ගුවන් අනතුරක්, එරට සිදුවුයේ දශක තුනකට පමණ පසුවයි. එම අවාසනාවන්ත ගුවන් යානයේ ගමන් ගත් සියල්ලකගේම මළසිරුරු පාගේ මේ වන විට සොයාගෙන […]

Continue Reading