අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් ?

විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් පිළිබදව අප විසින් කරුණු සොයා බැලීමක්.  […]

Continue Reading