ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීම සහ බිම් මට්ටමේ ආර්ථික පීඩනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකාව, මෑතක දී නැවත වරක්, ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීමට ලෝක බැංකුව විසින් කටයුතු කර තිබුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙත ආර්ථික වර්ධනයේ […]
Continue Reading
