නේපාල අරගලකරුවෝ අගමැති බිරිද ගිනිතබා ඝාතනය කර රැප් ගායකයෙක් රාජ්‍ය නායකයා කරාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ අධික වේගයෙන් පැතිර යන ජාතික හා අන්තර්ජාතික තොරතුරු ජනතාව අතර නිරන්තර කතාබහට හේතු වේ. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජනතාවගේ කතාබහට ලක්වන සෑම ප්‍රවෘතියක් ම සත්‍ය ඒවා නොවෙයි. නේපාලයේ රාජ්‍ය නායකයා ලෙස රැප් ගායකයෙකු පත් කර ඇති බවට සඳහන් […]
Continue Reading